ටෙලිකොම් සමාගම තම පුලුල්පරාස සම්බන්ධතා සදහා තවත් තාක්ෂණයක් යෙදවීමට යයි. ඒ දැනට ඩයලොග්, ලංකාබෙල්, හා සන්ටෙල් සමාගම් වල පුලුල්පරාස අන්තර්ජාල සේවා සදහා යොදා ගන්නා WiMax තාක්ෂණයයි. මෙමගින් ඩයලොග් මෙන්ම PSTN දුරකථන සම්බන්ධතාවය හා අන්තර්ජාල සේවාව යන දෙකම මෙමගින් ලබාගත හැකි. ADSL මෙන් දුරවැඩිවෙද්දි වේගය දුර්වල වීම හා දෝෂ ඇතිවිවීම අවම වීමත් උඩුගත වේගයත් හොදින් ලබාගත හැකි WiMax තාක්ෂණය මෙතෙක් කල් ADSL ලබාගත නොහැකි අයට මෙන්ම අනෙක් අයටත් ලබාගත හැකි. හැබැයි තාම මේක පර්යේෂණ මට්ටමේලු. තව නොබෝ දිනකින් ලබාගත හැකි.







Like



Comments
Leave a comment Trackback