උපහාර පැකේජය ගත් අයට හා ගන්නා අයට දැන් නව පැකේජ 2ක් හදුන්වා දීල. අනිත් හැම එකම ගාස්තු වෙනස්කලාට උපහාර වෙනස් කලේ නෑනෙ. දැන් ඒකට පැකේජ හදුන්වා දීල. ඒ කියන්නෙ අපි ගාව උපහාරයක් තියනවනම් අපිට කැමති නම්බර ක් නම් කරන්න පුලුවන්. ඒවට මාසික ගාස්තුව රු 50/-යි. ඒත් සමහර ගාස්තු පෙරගෙවුම් පැකේජයට සමානයි හා අඩුයි

එම කණ්ඩායම ඇතුලෙ
ඇමතුම් ශත 50යි
කෙටිපණිවිඩ ශත 25යි
MMS ශත 50යි

අනෙක් මොබිටෙල් අංක වලට
ඇමතුම් රු 1/- යි
කෙ‍ටි පණිවිඩ ශත 75 යි
MMS රු 2යි

අනෙකු ජාල වලට
ඇමතුම් රු 3/- යි
කෙ‍ටි පණිවිඩ රු 2/-
MMS රු 5/-

මාසිකව ජාලය තුල වීඩියෝ ඇමතුම් විනාඩි 50ක් නොමිලේ

සම්බන්ධකා ගාස්තුව – රු 100/-
තැන්පතුව – රු 500/-

මීට අමතරව උපහාර පැකේජ වලට අමතරව DATA පැකේජයක් සම්බන්ධ කරගන්න පලුවන්.
ඒ පැකේජයේ මාසික ගාස්තුව රු 240/-
මාසිකව ගිගාබයිට් 1ක් නොමිලේ. සීමාව ඉක්මවූවිට මෙගාබයිට් 10ට රු 2/-යි

හැබැයි සම්බන්ධතා ගාස්තුව රු 250/-
තැන්පතුව රු 1000/-යි

delicious | digg | reddit | facebook | technorati | stumbleupon | savetheurl