Click here to get your free mobile phone or apple ipod

Mobitel Prepaid Broadband for week from Rs 75/- (37 cents per mb)

Posted by මාලින්ද ප්‍රසාද් On October - 31 - 2009

ඔන්න හුග කාලෙකින් බ්ලොග් එකට ලිපියක් ලියනව. මේකනම් මොබිටෙල් පෙරගෙවුම් අන්තර්ජාල පාරිභෝගිකයන්ට සුභ ආරන්චියක්. මෙච්චර කල් මොබිටෙල් පෙර ගෙවුම් අයට දුන් අන්තර්ජාල පහසුකම් සක්‍රිය කල වේලාවේ සිට දිනයයි. නමුත් නව සම්බන්ධතාවය සක්‍රිය කල දින සිට දින 7 ක් වලංගුයි. මෙහි මෙගාබයිට් 200 ක් ලැබෙන අතර සක්‍රිය කිරීමේ ගාස්තු රු 75/- යි. ඒ අනුව පෙරගෙවුම් අන්තර්ජාල වල මෙගාබයිටය ශත 37 කට ආසන්න ගානකට පහත බස්සවල.

වේගයත් 1mbps වෙනකම් දෙනවලු. සක්‍රිය කිරීමට *071*75*1# අමතන්න

Popularity: 2%

  • Share/Bookmark

Random Posts

6 Responses to “Mobitel Prepaid Broadband for week from Rs 75/- (37 cents per mb)”

  1. Gayantha says:

    Come’on Mobitel… <3

  2. වැඩේ හොඳයි! නරකම නැහැ! ස්තුතිය මේව හොයල අපිට දෙනවට!!!

  3. දුකා says:

    කට්ටියට ප්‍රයෝජනවත් මේ වගේ ලිපි . . .

  4. Thilina says:

    ආරංචිය නං හොඳයි. බට් මොබිටෙල් සර්විස් එක දැන් අල වෙලා :(

  5. chamara.chathuranga says:

    මටත් sms ආවා මොබිටෙල් එකේන්.හොද වැඩක් කලේ.

  6. මාලින්ද ප්‍රසාද් says:

    අලනම් තමා.

Leave a Reply

TAG CLOUD

Airtel (5)
All (53)
Commen (27)
Computer (21)
Dialog (10)
Internet (52)
Lankabell (2)
Media (7)
Mobitel (15)
Portable (2)
School (4)
Sinhala Unicode (7)
Site (27)
SLT (4)
Software (27)
Telicomunication (99)
Tricks (19)
Uncategorized (32)
Windows (8)

WP Cumulus Flash tag cloud by Roy Tanck and Luke Morton requires Flash Player 9 or better.

About Me

Twitter

    Photos

    Activate the Flickrss plugin to see the image thumbnails!