Comments on: ජංගම දුරකථන භාවිතයට පෙර මේවාත් සිතුවාද? – Did you have think your health before using mobile

By: සදීප
@ඉන්දරේ

ඔය YouTube video එක බොරුවක්. මේක බලන්න

http://www.youtube.com/watch?v=g0hnBqwiL00

By: රාජිත කුමාරගේ
වැදගත් කතා බහක්..

By: Malinda
බොහොම ස්තුතියි. Comment එක ලිපියක් වගේ.

By: Akalanka
watina kiyana article ekak.

By: සදීප
@මලින්ද

“ඒ වගේම ප්‍රබල කුලුනේ ග්‍රාහකයින් වැඩිනම් වෙන එකකට මාරුවෙනව”

නැහැ. එතකොට තමයි ඇමතුමක් ගන්න හදන කොට Network Busy කියන්නෙ.

“අපි හැම වෙලාවෙම ජාලයේ එල්ලිලා ඉන්නෙ නෑ.”

මම අදහස් කෙලේ ෆොන් එක Netork එකත් එක්ක ගනු දෙනු සදහා සූදනම් බව පමනයි(phone is already registered with the network/cell). ෆොන් එක නිරතුරුවම සංඥා නිකුත් කරන බව නොවේ.  වැරදි අවභෝධයක් උනා නම් සමාවන්න.

“විටින් විට සිග්නල් යවල බලාගන්නව ඇරෙන්න.”

නැහැ, ෆොන් එක Network එකෙ තත්වය බලගන්නෙ Network එකෙන් ලැබෙන සංඥා ග්‍රහනය කිරීමෙන් පමනයි. හරියටම කිව්වොත් පොදු පාලක නාලිකවට (common control channel – ccch) සවන් දීමෙන්. ෆොනෙ එක මෙය තත්පරයට වාර 2 සිට තත්පර 4 ට වාරයක් පමන දක්වා කරනවා. ෆොන් එක සංඥා  නිකුත් කරන්නෙ

1. තමන් සම්බන්ද වී ඇති කුලුන මාරු කිරීමට – මෙය අවශ්‍යතව අනුව ඕනෑම වෙලවක කරන්න පුලුවන්. ( hand-off + location update)

2. තමන් සම්බන්ද වී ඇති කුලුන සමග සම්බන්දතවය අලුත් කිරීමට (location update)- මෙය පැයකට වරක් පමන සිට පැය 6කට වරක් පමන වෙන්නවා. “

“ඒ යවන්නෙ ඉතා කුඩා සංඥාවක්. ඒත් ඇමතුමග් ගද්දි ඒ වගේ සංඥා එක දිගට යවනව.”

hand-off / location update සදහා සහ ඇමතුමක් ලබාගන්නා විට යවන සංඥා වල ප්‍රබලතාවයේ නම් වෙනසක් නැහැ. නමුත්, hand-off / location update සදහා කරන සංඥා හුවමරුවට ගතවන කාලය ඇමතුමක් සම්බන්දකර ගැනීමට කරන සංඥා හුවමරුවට ගතවන කාලය ට වඩා අඩුයි.

“ඇමතුමක ඉද්දි ඒක එහෙමම්මම තියෙද්දි ඇමතුමක් අරන් බලන්න. කිසිම වෙලාවක් යන්නෙ නැතුව සම්බන්ධ වේවි.”

මේ වෙලවෙදි සිද්වන ක්‍රියාවලිය, ඇමතුමක් මුලින්ම ගන්න වෙලාවට සිද්වන ක්‍රියාවලියට වඩා වෙනස්. ඒනිසා එක සංඥා ප්‍රබලතාවයට අදාල නැහැ වගේ.

“ඒ කියන්නෙ දුරකථනයෙ GPRS තිබ්බට හැමවෙලාවෙම සම්බන්ධ වෙලා නෑනෙ. ඉල්ලන වෙලාවට සම්බන්ධ වෙනව. සමහර වෙලාවට GPSRS මෙන්ම ඇමතුම ගන්න බැරුව ඇමතුම විසන්ධි වෙන්නෙ (Network Busy) එන්නෙත් එල්ලෙන්න බැරි උනාම.”

GPRS ගැන වෙනත් අවස්ථාවක කත කරමු. Network busy  එන්නෙ, ඔබෙ ඇමතුම ගෙන යාම සදහා වාහක නාලිකාවක් (traffic – channel) ලබා දීමට නොහැකි උන නිසයි. (එල්ලෙන්න බැරි උනා – යනුවෙන් අදහස් කලෙ මෙය නම්, මත් එකගයි.) මෙ චැනල් ඉල්ලීමට යවන සංඥා වේ ප්‍රබලතාවය විශේෂ වැඩියක් නම් නැහැ. හයියෙන් කෑගැහුව කියලා network එක බයවෙලා චැනල් දෙන්නෙ නැහැ.

“ඔය සිග්නල් යවන වෙලාවල් යම් තාක් දුරට බලාගන්න පුලුවන් දුරකථනය ලගින් පොඩි වැඩකරන ස්පීකරයක් තිබ්බොත්. නැතිනම් අර ස්ටිකරයකින්”

හරියට හරි. එත් මෙ ස්ටිකරයෙන් සමහරුන් කියන පරිදි අපට සංඥා වලින් ඇතිවන බලපෑම නම් අඩු වෙන්නෙ නැහැ.

බැටරිය අඩුවෙලාවට වැඩි ප්‍රබලතවයකින් සංඥා පිටකරන්න අවශ්‍යතාවයක් හෝ හේතුවක් මට නම් පෙන්නෙ නැහැ. පුලුවන් නම් අහලා බලලා මටත්  කියන්න.

සාමාන්‍ය ෆොන් වල පාවිච්චි කරන Li-Ion බැටරි විසර්ජනය වනකොට ධාරිතවෙන් 20% පමන වන තුරු 3.6V – 3.5V පමන රදවා ගත්තද, ඉතිරිය විසර්ජනය වන විට එම වොල්ටීයතවය ශීග්‍රයෙන් පහල බහිනවා. මේක බැටරියේ ලාක්ෂනිකයක් මිස ෆොන් එක වැඩි ක්ෂමතවයක් ලබාගන්නා නිසා සිදුවෙන දෙයක් නෙවේ. බැටරියට හානි සිදුවීම වැලක්වීමට ෆොනෙ එක ඇමතුමක යෙදී නැතිවිට 3.2V දී පමන ක්‍රිය විරහිත වන අතර, ඇමතුමක යෙදී සිටි නම් 3.0V පමන වනතුරු සිටියි.

“DualSim එකේදි දෙගුණයක්ම වැඩිවෙන්නෙ නෑ. ඒත් අනිත්වට වඩා හුගක් වැඩී. ඒ කියන්නෙ එක ලග දුරකථන දෙකක් තියන් ඉන්නව වගේ කීවොත් නිවැරදි වෙන්න ඕනෙ. මොකද ඒ දෙකම එකපාර වෙන වෙනම ජාල හා සම්බන්ධ වෙනව”

Dual Sim Phone වල transmitter, receiver දෙක බැගින් නැහැ. තියෙන්නෙ එක transmitterක් සහ receiverක් පමනයි. සිම් දෙක අතරේ මෙවා මාරුවෙන් මාරුවට පවිච්චි කරනවා. ඒ නිසා සංඥා ප්‍රබලතාවයෙ වෙනසක් නැහැ. සංඥා වලට නිරාවරනය වෙන කාලය දෙගුන වීම තමයි වෙන්නෙ.

මම ඉහත පලකල අදහස් මගින් විද්‍යුත් චුම්භක තරංගයන් ගෙන් වන අහිතකර බලපෑම් කිසිසෙත් අවතක්සෙරු කරන්නේ නැහැ. දුරකතනයේ ක්‍රියාකාරිත්වය පැහැදිලි කිරීමට ගත් උත්සාහයක් විතරයි.

By: මාලින්ද ප්‍රසාද්
@සදීප

ස්තූතියි විස්තර වලට. කුලුණ තෝරාගැනීමනම් හරි. මම එතන හරියට විස්තර කරල නෑ. ඒ වගේම ප්‍රබල කුලුනේ ග්‍රාහකයින් වැඩිනම් වෙන එකකට මාරුවෙනව.

අපි හැම වෙලාවෙම ජාලයේ එල්ලිලා ඉන්නෙ නෑ. විටින් විට සිග්නල් යවල බලාගන්නව ඇරෙන්න. ඒ යවන්නෙ ඉතා කුඩා සංඥාවක්. ඒත් ඇමතුමග් ගද්දි ඒ වගේ සංඥා එක දිගට යවනව. හොදම උදාහරනය මොබිටෙල් එකේ නම් ගිණුම පරික්ෂා කරන්න සාමාන්‍යය වෙලාවටයි, ඇමතුමක ඉද්දි ඒක එහෙමම්මම තියෙද්දි ඇමතුමක් අරන් බලන්න. කිසිම වෙලාවක් යන්නෙ නැතුව සම්බන්ධ වේවි. සාමාන්‍යය අවස්ථා වලදි වෙලාව යන්නෙ ජාලයට සම්බන්ධ වෙන්න. ඒ කියන්නෙ දුරකථනයෙ GPRS තිබ්බට හැමවෙලාවෙම සම්බන්ධ වෙලා නෑනෙ. ඉල්ලන වෙලාවට සම්බන්ධ වෙනව. සමහර වෙලාවට GPSRS මෙන්ම ඇමතුම ගන්න බැරුව ඇමතුම විසන්ධි වෙන්නෙ (Network Busy) එන්නෙත් එල්ලෙන්න බැරි උනාම.

ඔය සිග්නල් යවන වෙලාවල් යම් තාක් දුරට බලාගන්න පුලුවන් දුරකථනය ලගින් පොඩි වැඩකරන ස්පීකරයක් තිබ්බොත්. නැතිනම් අර ස්ටිකරයකින්

බැටරියෙ කථාව පොඩ්ඩක් හොයල බලන්න. මට කීවෙ Dr ( electric and electronic Engineer) කෙනෙක්. ඒත් ‍මට මෙන්න කියල දක්වන් සාධක නෑ. හමු උනොත් දෙන්නම්. අපි බැටරි බැහැපුවහම වැඩිය භාවිතා වෙන්නෙ නෑ කීවට එහෙමලු වෙන්නෙ.

DualSim එකේදි දෙගුණයක්ම වැඩිවෙන්නෙ නෑ. ඒත් අනිත්වට වඩා හුගක් වැඩී. ඒ කියන්නෙ එක ලග දුරකථන දෙකක් තියන් ඉන්නව වගේ කීවොත් නිවැරදි වෙන්න ඕනෙ. මොකද ඒ දෙකම එකපාර වෙන වෙනම ජාල හා සම්බන්ධ වෙනව.

By: සදීප
කාලීන මාතෘකාවක්, ලියපු දේ ඉතා වටිනවා. මොන තාක්ෂණය උනත් හොයල බලලා අවශ්‍ය වෙලවට පාවිච්චි කරන ඕනා. ඒ නිසාම මෙ ලිපියෙ තියෙන සමහර දෙවල් ගැන වැඩිපුර පැහැදිලි කෙලොත් හොදයි කියලා හිතුනා.

“ඉස්සර ඒවා VHF නිසා අවුලක් නෑ. ඒත් දැන් ඒවා භාවිතා කරන්නෙ මයික්‍රෝ වේවි.”

ඉස්සර ඒවා –  900MHz band ( AMPS, DAMPS, TACS A/B)

ඒත් දැන් ඒවා – GSM 900MHz, GSM dual band – 1800 MHz, 3G/HSDPA – 2100MHz band.

“ඒ ඇනලොග් දරකථන වල ලගම සංඥා එන කුලුණ හදුනාගැනීමේ පහසුකම (අපේ දුකථන වල සංඥා එන කුලුනේ නම වැටෙන්නෙ) නැති නිසා..”

මගේ දැනුමේ හැටියට නම් කුලුනේ නම සහ ලගම සංඥා එන කුලුණ අතර සම්බන්දයක් නැහැ. කොහොමත් ප්‍රබලම සංඥා ලැබෙන කුලුන එක්ක තමයි ගනු දෙනු කරන්නෙ. ( නමෙන් නෙවෙයි ලගම කුලුන තොරගන්නේ).

“ඒ කියන්නෙ අපි ඇමතුමක් ගන්න හදද්දි දුරකථනය ජාලය සමග සම්බන්ධ වෙන වෙලාව. රින්ග් යන්න කලින්. ‍‍මේ වෙලාවට මෙයාට පුලුවන් උපරිම ශක්තිය යොදනව ජාලයේ කොනක එල්ලෙන්න.”

මේ අවස්ථා වලදී කොනක එල්ලෙන්න අවශ්‍යතාවයක් නැහැ. අදාල ජාලයේ නම පෙන්වනවනම් දැනටමත් ජාලයේ එල්ලිලා ඉවරයි. මේ වෙලා වෙලාවෙ උපරිම බලයක් යොදවන්නෙත් නැහැ. කුලුණ න් ලැබෙන සංඥාවේ ප්‍රබලතවය අනුව තමඉ පලමු සංඥා නිකුත් කරන්නේ.

“අනිත් ප්‍රධාන අවස්ථාව තමා බැටරිය බැහැපු අවස්ථාවල.”

මේ වෙලා වෙලාවෙ උපරිම බලයක් යොදවන්නෙ නැහැ. බැටරිය ඉතුරු කරගන්න මේ වෙලාවෙදි පුලුවන් තරම් අඩුවෙන් තමයි බලය පාවිච්චි කරන්නේ.

“උපරිම සංඥා ප්‍රබලත්වය 2watt විතර. ඒ සාමාන්‍යයෙන් භාවිතා වෙන්නෙ 0.002watt විතර..”

GSM – 900MHz band – 2W, 1800MHz band – 1W,

3G/HSDPA – 2100MHz band 0.25W

අවමය තමයි 0.002W (2mW) මගේ නිරීක්ෂණය අනුව සාමාන්‍ය 0.02W (20mW) වගේ.

“විශේෂයෙන් එකපාර සිම් දෙකක් භාවිතා කරද්දි…“

සිම් දෙකක් භාවිතා කරද්දි 2W + 2W = 4W වෙන්නෙ නැහැ. වෙන්නෙ, දිනකට ඔබ මෙම සංඥා වලට නිරාවරනය වෙන කාලය වැඩි වීමයි. ඔබ ඇමතුමක් ගත්තත් නැතත් දුරකතනය පැය කීපයකට වරක් අදාල ජාලය සමග සම්බන්ද වෙනවා. ඉතින් මේ සම්බන්ද වීම සිම් දෙක සදහා වෙන වෙනම කරන්නට වෙන නිසා තමඉ වැඩිපුර කලයක් සංඥා වලට නිරාවරනය වෙන්නෙ.

හෙඩ්සෙට් ගැනත් මතයක් තියෙනෙවා, ඒවා ඇන්ටෙනා වගෙ ක්‍රියාකිරීම නිසා සංඥා කෙලින්ම කන් බෙරයටම යොමු වෙනව කියලා. සාමාන්‍ය විදිහට ෆොන් එක කනෙ තියගතම හිස් කබල හරහා තමඉ  වෙලට යන්න වෙන්නෙ. එත් භාවිත කලහම කන් බෙරය හරහා පහසුවෙන්ම මොලයට බලපනවා කියලා. එත් මේකෙ ඇත්ත නැත්ත මම හරියට දන්නෙ නැහැ.

By: Thilina
හොඳ ලිපියක්. දවසපුරා මල් කඩන කස්ටිය‍ට දෙවිපිහිටයි. :D. CDMA මොබයිල් ෆෝන් වල ඔය අවුල නැද්ද?

By: එච්. මාධව රංග
මමත් අනිත් පෑත්තෙන් උස්සනකම් ෆෝන් එක අතේ තමා තියාගෙන ඉන්නෙ. කතා කරනකොට කණ මාරු කරනව, ඒකත් කරන්නෙ වමට වෑඩිපුර. handsfree නම් නෑ, දුක තමා.

මේ ලිපිය හුඟක් ප්‍රයෝජනවත්.

By: patha
එල ලිපිය, ගොඩක් අය ෆෝන් පාවිච්චි කලාට ඕව ගැන හරියට දන්නෙ නෑ!