Comments on: Mobitel HSDPA like privet bus

By: මාලින්ද ප්‍රසාද්
රවුටරයේ හා ස්ප්ලිටරයේ අවුලක්   නැතිනම් එයාලගෙ සම්බන්ධතානවයේ තමා අවුල ඇත්තෙ. හැබැයි දුර වැඩි උනහම සමහර වෙලාවට අලයක් එනව. ඒත් මේතරම් ස්ලෝ නම් නෑ.

2200 කියන්නෙ සාමාන්‍ය ඇමතුම් මාසික වාරිකය හා අන්තර්ජාල මාසික වාරිකයයි බදුක් එකක් නේද?

ඒ අයගෙත් එකක් ගිවිසුමක් අත්සන් කලාද? ඔය අඩුවට, නිකන් දෙන කාලවල් වල ඒ අය ගිවිසුමක් අත්සන් කරනව අවම භාවිතා කාලයක‍‍ට. නැතිනම් ඕනෙ වෙලාවක අයින් කරන්න පුලුවන්. එයාලගෙ අවුලක් නම් පොඩ්ඩක් ඉහල නිළධාරියෙක් එකක් කථා කරන්න. භාවිතා කරන්න හදල දෙන්න, නැතිනම් ගලවන් යන්න කියන්න. සේවයක් ලබාගන්නෙ නැතුව එයාලගෙ අවුලකට අපි ගෙවන්න ඕනෙ නෑනෙ

By: gazzan
මගේ ADSL BroadBand එකත් සවුත්තුයි

Router-internet බල්බ් එක පත්තු වෙනව නිවෙනව.ඉස්සර නම් හොදයි.

දැන්නම් අන්තිම සවුත්තුයි.වෙබ් පේජ් එකක් download වෙන්න ගොඩාක් වෙලා යනවා.

අන්තිමට කතා කලාම,ඇවිල්ල හදල දෙන්නම් ලු,රු 500 අය කරනවලු.

කොහොමත් මට internet වැදගත් නිසා එවන්න කිව්ව.

අවිල්ල වයර් ටික මාරු කරල ගියා.

ආපහු ලෙඩේ.එනව යනව.එනව යනව.සැරින් සැරේ කැඩෙනව.

අම්බානට මල… හතර පාරක් කතා කරා.හරියන්නෙ නැ.ගිය මාසෙ හය පාරක් අවිත් හැදුව.

අපරාදේ මගෙ සල්ලි.. රු 3500 වියදම් වුනා.තාමත් ලෙඩේ එහෙම්මයි.

අන්තිමට කතා කරලා කිව්ව,

මට මේක එපා.කැන්සල් කරන්න කියල.

කැන්සල් කරන්න 6000 ගෙවන්නලු.

කැනසල් කරන්නත් බැ.පාවිච්චි කරන්නත් බැ

SLT ADSL- 512KB  RS 2200/=

Check My Speed Test @ Hambantota

http://www.speedtest.net/result/779541827.png

By: Mobitel වලින් ඉවත්වීම හා Dialog SpeedTest | Malinda's Blog - මාලින්දගේ සටහන
[...] http://blog.malindaprasad.com/2010/01/13/mobitel-hsdpa-like-privet-bus/http://blog.malindaprasad.com/2010/01/13/mobitel-hsdpa-like-privet-bus/http://sinhala.kalingasblog.com/2010/01/10/success-kills-mobitel-hsdpa/http://blog.malinthe.com/2009/12/21/goodbye-mobitel-hello-dialog/http://blog.malinthe.com/2009/11/23/the-fall-of-mobitel/  |  |  |  |  |  | [...]

By: Lets be together for our internet quality – අපේ අන්තර්ජාලයයේ ගුණාත්මක භාවයට අපි පෙල ගැසෙමු | Malinda's Blog - මාලින්දගේ සටහන
[...] අන්තර්ජාල අවුල් ගැන ලැයවුනු ලිපි http://blog.malindaprasad.com/2010/01/13/mobitel-hsdpa-like-privet-bus/ http://sinhala.kalingasblog.com/2010/01/10/success-kills-mobitel-hsdpa/ [...]

By: madushanka
ow 1 hari

By: Malinda
බැනිල්ල කෙසේවෙතත් මේ අයගෙ යතුකම කියනව වගේම සේවාව දෙන එක. අධිවේගී කියන්නෙ සම්බන්ධ වෙන වේගෙ. නැතුව වැඩකරද්දි ලැබෙන වේගය නෙවෙ. ඒත් මේ කියන වේගවලුත් වෙන රටවල් එක්ක ගත්තහම ඉබි වේගවල්. ඒත් මේ අය වෙලද දැන්ම් දානව. කාර්යාලට ගිහම මොනව හරි කරල වේගයක් කියල දෙයක් පෙන්වනව. අපේ අයත් ඇදගෙන ගන්නව. සමහරැ වෙන ගෙන්න දෙයක් නැතුව මේක ගන්න වෙලාවල් තියනව හැබැයි

By: සසික නානායක්කාර
අම්මෝ කියලා වැඩක් නැහැ.මම කට කැඩෙනකත් තියලා තියෙනවා.කියන්නේ අදාල අංශයට දැනුම් දෙන්නම්,මොඩම් එක අපේ නෙමේ නිසා තමයි ගැටළුව වගේ කුණුහරුප..හැබැයි පාරිබෝගික සේවා නිලදාරියෙක් අමතන්න ගත්ත ගමන්ම කියන්නේ අධිවේගි අන්තර් ජාලපහසුකම් නිවසටම ගෙන්වා ගැනිමට අංක 1 ඔබන්න කියලා..දවසක් මල උපරිම පැනපු තැන මම ඇහුවා මොකක්ද මේ අධිවේගි කියන්නේ අන්තර්ජාල පහසුකමද ? නැත්තන් එක ගෙදරටම අරන් එන බයික් එකේ වෙගෙද කියලා…

By: express
මේ මටනම් හිතෙන්නේ මොබිටෙල් එකේ වගකිවයුතු කවුරුවත් සින්ඩිය බලන්නේ නැතුව ඇති.නැත්නම් අපේ අය බනින බැනිල්ල දැකලම හදනව ඔය ලෙඩේ….

By: indik
කියල තියෙන අද්දැකීම් මටත් තියෙනව. පාරිභොගික සේවය ගැනත් සමහර වෙලාවට කොහොමවත්ම සෑහීමකට පත්වෙන්න බෑ…