Comments on: ඡන්දෙට නැති පරිගණක කොස් කොටන්නද?

By: anewasika
@ Chanaka:

/* ඔබ කීවාඃ

1. විදේශ ගත වන්නෝ මෙරට බදු නොගෙවති. මැදපෙරදිග ශ්‍රමිකයන් හැරුණු විට අනෙක් විදේශ ගත වූවන් මෙරට ආර්ථිකයට කරන දායකත්වය අල්පය.

මැද පෙරදිග ගිය අය ට ලොකු හැන්දෙනුත්, බටහිර රටවල් වලට ග්‍රි අයට වෙන හැන්දකිනුත් පුරවැසි හිමිකම් බෙදිය යුතු යැයි කියා ඔබ පවසනා යැයි මම නොසිතමි.

අනේවාසික

By: sittingnut
i agree with the main point you make.

but there are two things to note .

use of it will not solve all problems we know what kinds fraud and distortions and absurdities that happened in usa ( acorn fraud ( registering even mickey mouse ), counting going on for days and months ( among others florida 2000, minnesota senate 2008 , ny23 2009,) faulty and hackable voting machines. ( check slashdot posts on the subject )

there was no technical fault with sarath fonseka’s non registration ( that was one of his spins among many  on teh matter )  . he did not bother to register .

that is why he dishonestly did not disclose the fact until last moment . if it was a technical thing he would/ could have disclosed it long before, nor would he given variety of reasons for delaying the his  vote on election day

By: Chanuka Wattegama
@Anewasika,

විදෙස් ගත වන්නන්ට ඡන්ද බලය අහිමි කොට ඇත්තේ මා නොව මැතිවරණ කොමසාරිස් තුමන්ය.

එහෙත් කාරණා දෙකක් නිසා මම ඊට එක්තරා මට්ටමකට එකඟ වෙමි.

1. විදේශ ගත වන්නෝ මෙරට බදු නොගෙවති. මැදපෙරදිග ශ්‍රමිකයන් හැරුණු විට අනෙක් විදේශ ගත වූවන් මෙරට ආර්ථිකයට කරන දායකත්වය අල්පය.

2. මෙරට රජයන් විසින් ගනු ලබන ප්‍රතිපත්තිමය තීන්දු බොහොමයක් විදේශ ගත වූවන්ට බලපාන්නේ නැත. රටේ නායකයින් තෝරාගත යුත්තේ මේ ප්‍රතිපත්ති ඍජුවම බලපාන පිරිසක් විසිනි.

ඡන්දය නැතිවාට මෙරට මැතිවරණ ක්‍රියාදාමයට සහභාගි වීමට වෙනත් නොයෙකුත් ක්‍රියාමාර්ග විදේශ ගත වූවන්ට විවර වී ඇත. (උදා: ප්‍රචාරක කටයුතු සඳහා තමන් රිසි පක්ෂ වලට මූල්‍යාධාර සැපයීම, ඉන්ටර්නෙට් හරහා කෙරෙන ප්‍රචාරක ව්‍යාපාර) මේ නිසා ඔවුනට ඡන්දට නොමැති වීම සංකීර්ණ ප්‍රශ්නයක් සේ මා දකින්නේ නැත. අවශ්‍යම නම් මැදපෙරදිග ශ්‍රමිකයන් සඳහා විශේෂයක් කළ හැකිය.

By: V
ඔබ කියන්නේ ඇත්තය මොවුන් අද බහුලවම හාවිතා වෙන user oriented development හා stake holder analysis සංකල්ප පටලාවගෙන ඇති සැටියක් පෙනේ

By: Anewasika
සරත් ෆොන්සේකා ට ඡන්දය නොතිබුණු එක ගැණ මාත් මගේ බ්ලොග් එකේ ලිව්වා.

එතන දි වුනු ලොකුම විහිළුව තමයි, සරත් ට ඡන්දෙ නැති එක ලංකාවේ මැතිවරණ කොමසාරිස් දෙපාර්තමේන්තුවේ  සහ පොදුවේ මැතිවරණ කලමණාකරණ ක්‍රමයේ වරදක් බව අමතක කර, වරද සරත් පිටම පැටවීමයි.

සරත් වැරදිලාවත් දිනුව නං, නඩුත් යන්නලු හිටියෙ!

තවත් ඡන්ද බලය අහිමි වී ඇති පිරිසක් තමයි මා වැනි අනේවාසික කට්ටිය. අපේ ඡන්දෙ – තානාපති කාර්්‍යාලයේ දී දෙන්න හදන්න බැරි ඇයි?

චානුක නම් ලියල තියෙන්නෙ රට ගිය අයගෙ නම් ඡන්ද ලයිස්තු වලින් අයින් කරන්න ඕනැ කියලයි.

අනේ, අනේ, අපේ ඩොලර්, දිනාර්, පවුම් විතරක් ද හොඳ ලංකාවට?

අනේවාසික

By: උදිත
ලංකාවෙ මුළු ජනගහනයම විධිමත් database ඵකකට ගැනීමට අවශ්‍ය දැනුම තාක්ෂණය මුදල් වැඩිත් ඵක්ක අපිට තියනවා .ගැටළුව අපේ නිලධරයා deadbeat. ඉතින් මේව කල්පෙකටවත් වෙන්නෙ නැහැ. මං ඉන්න රටේ කඩේකට shopping ගියාම පවා අපේ දුරකථන අංකය කිව්වම නම ගම ලිපිනය නිකම්ම ඔවුන්ගෙ පරිගණකයට ඵනවා. මේව මහලොකු දේවල් නොවෙයි.බර බර වචන නම් දාපු ව්‍යාපෘති 1000 ක‍ට වඩා තනි විධිමත් central citizen database ඵකක් හැදුවනම් රජයේ හැම ‍ආයතනයකටම database එක share කරන්න පුළුවන්. මට හිතෙන්නෙ නම් මුන්ට පිස්සු. Forget the deadbeat officers, now our President’s two brothers are both American citizens, isn’t it? One has IT degree. I don’t understand why they clueless about how American social security number and date of birth works in day to day life in America.  Can’t they apply one good thing they experienced in America to our country while they in power???