Comments on: Google Map Direction On Sri Lanka

By: මාලින්ද ප්‍රසාද්
ඒක හරි ලේසියි. පරිගණකයෙනම් Maps.google.com වෙත යන්න. ඒකෙ මැප් එක සර්ච් කරල හරි සිතියමෙන් හරි හොයාගන්න ඕනෙ පටන් ගන්න තැන. එතන  රයිට් ක්ලික් කරල Direction From Here යන එක ක්ලික් කරන්න. එවිට වම්පස තීරුවෙන් Get Direction යන්න එයි. අවසානය ටයිප් කර හෝ සිතියමේ සොයා Direction To Here යන්න ලබාදෙන්න. නැතිනම් කෙලින්ම සිතියමේ උඩ ඇති Get Direction ලබාගෙන එහි ලිපිණ දෙක ලබා‍දීමෙන්ද සොයාගත හැකිය

By: Nipuna
මේක පාවිච්චි කොරන හැටි පොඩ්ඩක් කිව්ව නං හොඳයි නේද

By: Malinda
ඉස්සර ඩයලොග් සමාගම හදුන්වල දුන්න නැවිගේටරය තහනම් කලානෙ. මේකට එහෙම කරන එකක් නෑ. නොකියා නැවිගේ‍ටර් දුරකථන වල නියමෙට මේක බලාගන්න පුලුවන්

By: ධනික | Dhanika
මේක නම් බොහොම වටිනවා. තව ටික දවසකින් එහෙනම් වාහන වල සවිකරන පාර කියන යන්ත්‍ර එහෙම ලංකාවෙත් පාවිච්චි කරන්න පුළුවන් වෙයි. අපූරුයි!

මේකෙ දක්වන දුර ප්‍රමාණ නම් නිවැරදියි. නමුත් මේකෙ දක්වන වෙලාවලට නම් අපිට intercity බස් එකක ගියත් යන්න බෑ. මං කළුතර ඉඳං කොළඹට බැලුවා, මි.36යි ලු. රේසින් කාර් එකක වගේ යන්න වෙයි මි.36න් යන්න. :D

By: Malinda
@ බුධාජීව

ඒක වෙන්න පුලුවන්. තාම ලංකාවට හදුන්වල දීල දින කීපයයිනෙ. පිටරටක වගේ ගැහුවොත් විකල්ප පාරවල්, එක එක ROOT, බස් වෙලාව, දුම්රිය වෙලාව වගේම මාර්ග තදබදයත් තියනව. ලංකාවෙ තාම එහෙම දියුනු නෑනෙ. අනෙක් රටවල මෙන් මේකට ගූගල් සමාගමට රජ්‍යය අංශවල ලොකු සහයකුත් නෑනෙ. ඒ වැරදි ඒ අයට කීවනම් හරි. ඒ අය හදයි

By: Malinthe
@බුධාජීව: ඒ පාර කිව්ව එකට වඩා දුරින් අඩුද දන්නෑ?

By: බුධාජීව
හැබැයි ඉතිං මේකෙ කියන ඒවම විශ්වාස කරන්න යන්න එපා. මම ඉන්න හක්මණ ඉඳන් මාතරට යන්නෙ කොහොමද කියල අහල බැලුවම කියනවා හක්මණ – කඹුරුපිටිය – තිහගොඩ – මාතර කියන මාර්ගයේ යන්න කියලා (නගර නම් වලින් කීවෙ නැහැ, මාර්ග අංක වලින් කීවෙ.).  නමුත් කෙලින්ම හක්මණ – තිහගොඩ (හරහා) – මාතර යන්න පුළුවන් ගමන. ඒ නිසා නොදන්න පළාතක මේකම විශ්වාස කරනවට වඩා, ළඟ ඉන්න කෙනෙකුගෙන් විමසීම තවමත් වඩා විශ්වාස දායකයි.

By: Rasika
එලකිරි වගේ වැඩ! ඇත්තටම කවුද මේවා කරන්නේ? කවුරු වුනත් හරිම ප්‍රයොජනවත්! වගේ ගෝලීය දැවැන්තයන්ට විතරද මේ තාක්ශණය තියෙන්නෙ? මේ දේවල් එක්ක අපිට මොනවද කරන්න පුලුවන් ?

By: කල්ප පැතුම්
හුඟක් වටිනව. මේක එන්නෙ කොයි කාලෙද කියල බල බල හිටියෙ. බොහොම ස්තුතියි තොරතුරට.

By: namal wickramasinghe
මේකනම් වටින කියන දෙයක්…දැන් ඉතින් තනිවම හොයාගෙන යන්න පුලුවන්…