Comments on: Mobitel වලින් ඉවත්වීම හා Dialog SpeedTest

By: gazzan
මගේ ADSL BroadBand එකත් සවුත්තුයි

Router-internet බල්බ් එක පත්තු වෙනව නිවෙනව.ඉස්සර නම් හොදයි.

දැන්නම් අන්තිම සවුත්තුයි.වෙබ් පේජ් එකක් download වෙන්න ගොඩාක් වෙලා යනවා.

අන්තිමට කතා කලාම,ඇවිල්ල හදල දෙන්නම් ලු,රු 500 අය කරනවලු.

කොහොමත් මට internet වැදගත් නිසා එවන්න කිව්ව.

අවිල්ල වයර් ටික මාරු කරල ගියා.

ආපහු ලෙඩේ.එනව යනව.එනව යනව.සැරින් සැරේ කැඩෙනව.

අම්බානට මල… හතර පාරක් කතා කරා.හරියන්නෙ නැ.ගිය මාසෙ හය පාරක් අවිත් හැදුව.

අපරාදේ මගෙ සල්ලි.. රු 3500 වියදම් වුනා.තාමත් ලෙඩේ එහෙම්මයි.

අන්තිමට කතා කරලා කිව්ව,

මට මේක එපා.කැන්සල් කරන්න කියල.

කැන්සල් කරන්න 6000 ගෙවන්නලු.

කැනසල් කරන්නත් බැ.පාවිච්චි කරන්නත් බැ

SLT ADSL- 512KB  RS 2200/=

Check My Speed Test @ Hambantota

http://www.speedtest.net/result/779541827.png

By: මාලින්ද ප්‍රසාද්
හරි විස්තර ඇතිව ලිපියක් ඉක්මනටම දාන්නම්

By: anju
dns වෙනස් කරන එක ගෑන ලිපියක් දාන්නකො

By: මාලින්ද ප්‍රසාද්
@ Ravi

Mobile Partner භාවිතා කරනවනම් ඒකෙ Profile Management එකේ Advanced වලින් ගූගල් DNS ලිපින දෙන්න පුලුවන්

නැතිනම් වින්ඩෝස් වල හැදෙන Dialup සම්බන්ධතාවයේ Properties වල Network වල IP සකසන ස්ථානයේ DNS වෙනස්කරන්න පුලුවන්. හැබැයි එහෙම වෙනස් කරල Mobile Partner එකෙන් Connect කලොත් නැවත ඒ සැකසුම් මොබයිප් පාට්නර් එකේ විදිහට හැදෙනව

By: Thilina
හෆෝ.., මොබිටෙලට ගැන නං කියන්න වචන නෑ.

(slt wimax ගැන ආරංචි එහෙම තියෙනව නං බ්ලොග් එකේ දාන්න)

By: Ravi
Dns kohomada wenas karnne  kiyanawad aiya