මීට කීප වසරකට පෙර සෙල්ටෙල් සමාගම ටිගෝ නමින් නමත් වෙනස්කරා මතක ඇති. ටිගෝ බොනස් දුන්නා, තප්පරයට ගාස්තු ක්‍රමයක් ගෙනාව. ඒත් දැන් Tigo කියන එක Etisalat නමින් වෙනස්වෙලා. රටවල් කීපයක මෙහෙයුම් සිදුකරන etisalat සමාගම දැන් ලංකාවෙ වැඩ පටන් අරන්. පසුගිය වසරේ මැද හරියේ තමා මේ සමාගම 100% ක් මිලදී අරන් තිබ්බත් දැන් තමා ප්‍රසිද්ධීය දීගෙන වැඩ කරගෙන යන්නෙ. මෙයාල අරාබියෙ එහෙම iPhone 3GS දුරකථනත් දෙනව අඩුවට. අපිටටත් දුන්නොත් හොදා. මොනව උනත් ටිගෝල ඇවිත් මිලගණන් බොහොවෙනසක් කලා, දීමනවා දුන්න. ඒ වගේ මෙයාලත් ලගදිම දෙයි හොද දීමනා වගයක්.







Like



Comments
Leave a comment Trackback