Comments on: Tigo Rename as etisalat Sri Lanka

By: සිතිජ සහන් හසාර හේවාගමගේ
එළ එළ. කොහොම හරි වෙලා සිම් එක දාලා කතා කරන්න පුළුවන් වුණා නම් ඒ ඇතිනේ :)

By: මාලින්ද ප්‍රසාද්
@සමන්

ලංකාවට කෙටිපණිවිඩ ගහන්නෙ නැතිව MMS ගහන්න. නැතිනම් ලංකවෙ සිම් එකක් ගන්න. Roamin sms රු 5යි

@නදුන්

EDGE හරි එන එක හරියට එනවනම් හොදා.

@කොමා

ලංකාවෙත් Fiber දැම්මොත් ගෙඩ නේද… ඒත් ටෙලිකොම්ලට නැතුව මෙයාල දායිද? ඩයලොග් දාපු එකත් අතර මගනෙ

@ ලහිරුවන්

හරි ඒක හදුව

By: Nadun
සෙල්ටෙල් කාලේ ඉදන්ම ඉන්ටනෙට් නම් වේගය හොදයි මගේ සිම් ඉන්ටනෙට් සල්ලි කැපෙන්නෙත් නැ APN – WEB දාගන්න පරිඝනකයට නෙට් ගන්න පට්ට ස්පිඩ්

By: Saman Rathnayake
මම බලන් හිටියේ මුං හරිම ලාබෙට ලංකාවේ ඉඳන් ඩුබායි වලට IDD දෙයි කියලා…..නොදකිං කාලකන්නි….මෙහෙ ඉඳන් ලංකාවට එවන sms එකකට රු. 19/-ක් ගන්නවා….1Mb download කරනවට දිරාම් 20ක් (රු 630/-) ගන්නවා….

By: කොමා
etisalat (Emirates Telecommunications corporation) කියන්නෙ එක්සත් අරාබි එමීරයේ (UAE) ප්‍රධාන විදුලි සංදේශ සැපයුම්කරු. ඒ වගේම මේක රාජ්‍ය ආයතනයක්‍. විශාල රටක් වුනත් මෙහෙ තියෙන්නෙ දුරකථන සමාගම් දෙකයි. ඒ etisala සහ du. එයිනුත් du සපයන්නේ ජංගම දුරකථන පහසුකම් පමණයි. සියළුම රැහැන් සහිත දුරකථන/අන්තර්ජාල සබඳතා සහ එකී මෙකී නොකී සෑම විදුල් සංදේශ සේවාවක්ම සපයන්නේ මෙම ආයතන‍ය විසිනුයි. (ලංකාවේ ටෙලිකොම් ආයතනය වගේ) UAE වල පමණක් නෙවෙයි, මැද පෙරදිග කලාපයේ බොහෝ රටවල්වලට etisalat තම සේවාවන් ලබාදෙනවා. ඒ වගේම ඔවුන්ගේ සේවාවන් සුපිරි මට්ටමක පවතින බවද කිව යුතුයි. නව තාක්ෂණය අනුව යමින්, ගෘහස්ථ අන්තර්ජාල පාරිභෝගිකයන්ගේ සාමාන්‍ය ලෝහ රැහැන් fiber optic රැහැන් වලට පරිවර්තනය කිරිමේ කටයුතු දැනටමත් ආරම්භ කොට තිබෙනවා. අපගේ ශ්‍රී ලාංකික වෘත්තිකයින්  විශාල පිරිසක් මේ ආයතනය වෙනුවෙන් ‍සිය සේවය ලබා දෙනවා.

http://www.etisalat.ae/

By: Lahiruwan
“..වසරකට පෙර සෙල්ටෙල් සමාගම ටිගෝ නමින් වෙනත් ආයතනයක් ගෙන නමත් වෙනස්කරා මතක ඇති.”

Actually only the name changed. The company was owned by Milicom International from 1989 when they started services till last year. Milicom changed the name of all its networks to Tigo. That was why the name was changed.

By: මාලින්ද ප්‍රසාද්
එයාටෙල් භාවිතයක් නැති උනත් ඒක නිසා අපේ අයගෙ ගනන් අඩු උනානෙ. මේක සල්ලි නැති ආයතනයක් නෙවේනෙ. අන්තර්ජාලයෙ වෙනසක් උනොත් ලොකු දෙයක්. අනික ඔය සමහර රටවල දෙනව වගේ 199$ iPhone වගේ අනිත්වත් දුන්නොත් එහෙම කොච්චර හොදද

By: maahasayta
අයියෝ හිතුව තරම් ලොකු වෙනසක් නැ වගේ.වෙනසකට තියෙන්නෙ තත්පර ක්රමය අයින් වෙලා.අනිත් ඔක්කම වගේ tigo ම තමා

By: Ravi
අපිට නම් airtel තමා හොද.

By: Nipuna
Etisalt an UAE company