Comments on: 3D Experience at home – තමන් ඉදිරිපස සිදුවන්නාක් මෙන් ත්‍රිමාන අත්දැකීමක් නිවසේදීම

By: මාලින්ද ප්‍රසාද්
රතු නිල් සෙලෝපේන් දෙකක් අරන් හදාගන්න පුලුවන්. හැබැයි ඇස් හෝල් එකේ පින්තූරයේ වගේ ඇස්දෙකම වැහෙන්න තිබ්බොත් තමා හොද. නැතිනම් EBAY වගේ අඩවියකින් ඩොලර් 2 වගේ ඉදන් තියනව. හැබැයි සෙලෝපේන් වලින් හැදුවට හිතන තරම් ගුණාත්මක භාවයක් එන්නෙ නෑ. පාට ට්‍රාන්ස්පේරනට් ශීට් වලින් වගේ නම් ‍හුගක් හොදා.

By: Mahima
mokomada machan a kannaadi 2ka hadanne?

By: isuru sanjeewa
ela machan niyama article ekak

thanks

By: මාලින්ද ප්‍රසාද්
මේ සඳහා nVidia ම GPU අනවශ්‍යයි. සාමාන්‍යය වර්ණ උපැස් යුවලකින් Stereoscopic Player එකෙන් බලන්න පුලුවන්. හැබැයි nVidia තරම්ම Quality එකක් නෑ. ඒක් සාමාන්‍යය ෆිල්ම් වලට වඩා හොද වෙනසක් තියනව. ඒ විදිහට බලන්නනම් කණ්ණාඩි දෙකක් හදාගත්තනම් ඇති

By: මාලින්ද ප්‍රසාද්
ඒ පා‍ට දෙකක් තියෙන්නෙ ඒ අනුව ඒ වර්ණ දෙකෙන් තමා අපිට පෙන්වන්නෙ. ඒ කියන්නෙ නිල් තියන ඇහැ‍ට එක වර්ණයක් හා ‍රතු ඇහැට එක වර්ණයක් විදිහට කෝණ දෙකකින් පෙන්වන්න නිසා. ඒත් නියම 3D ෆිල්ම් එකක් පාටවල් අවුලක් නෑ. මම ගෙදර පරික්ෂා කරල බැලුව. ඒ වගේමයි 120hz මොනි‍ටරය නැතිව යම්තාක් දුරට මේක වැඩ

By: කණිෂ්ක
එතකොට මේකෙ පේන්නෙ රතුයි නිලුයි පාට දෙක විතරද? glass දෙක ඒ පාට නිසයි ඇහුවෙ.. අනික් පාටවල් පේන්න බෑ නේද?

By: මාලින්ද ප්‍රසාද්
@ සිතිජ

Emoticon දාන්න හිතන් හිටියෙ. පස්සෙ දානව. ස්තූතියි අදහසට. මම තිබ්බ හුගක් ප්ලගින් ඒව මේව අයින් කලා

By: මාලින්ද ප්‍රසාද්
@Gayantha

Nvidia GeForce 8400 ට වඩා වැඩි කාඩ්පතක් අවශ්‍යයයි. ඒ විදිහට කරගන්න පුලුවන්. IR Emitter ක්‍රමයට කරනවනම් GPU එක බලපාන්නෙ නෑ

By: සිතිජ සහන් හසාර හේවාගමගේ
අයියා ඒක නෙමෙයි අයියාගේ බ්ලොග් එකට Skype Emoticons දැම්මොත් හොඳ නැද්ද :)

By: සිතිජ සහන් හසාර හේවාගමගේ
අයියාගේ බ්ලොග් එක ගැන මම ළඟදි දැනගත්තේ ගොඩක් හොඳ බ්ලොග් එකක් මේක අනිත් එක මේක හොඳ ලිපියක් අපේ කස්ටියට ස්තූතියි අයියා මේ දේවල් අපිට කියා දුන්නාට