ඩයලොග් බ්ලාස්ටර් හා මොබිටෙල් උපහාර නැවැත්වීමෙන් පස්සෙ මොබිටෙල් වලටනම් පැකේජ අවුලක් නෑ. එයාලගෙ තව ගොඩක් පැකේජ වර්ග තියනව. ඒත් ඩයලොග් වල එහෙමයි කියල පැකේජයක් තිබ්බෙ නෑ. Lite 100 ඇරෙන්න. ඒක නිසා වෙන්න ඕනෙ නව පැකේජයක් එලියට දාල. මටනම් මේක බ්ලාස්ටර් එකට වඩා වාසි. මොකද මේකෙ අනෙක් ජාල වලටත් නොමිටෙල් ඇමතුම් හා කෙටිපණිවිඩ තියනව. මෙහෙම පැකේජයක් එනකම් තමා බලන් හිටියෙ. මේකෙ ඩේටානම් නොමිලේ නෑ. ඒත් රු 50/- ක හරි රු 99/- ට හරි පොඩි ඩේටා ප්ලෑන් එකක් දාගත්තනම් ගොඩ
My10 ගාත්තු වල කෙටිපණිටිඩ සදහා ගාස්තුත් ශත 25 දක්වා අඩු කරල. මේක අලුත් පැකේජයටත් නොමිලේ ලබාදෙනවලු
My 10 ගාස්තු
http://www.dialog.lk/demo/my10/
නව පැකේජයේ ගාස්තු
http://www.dialog.lk/personal/mobile/rate-plans/postpaid/350/detail/
Update
ඩයලොග් CDMA සදහා දුන්න බ්ලාස්ටර් එකත් නවත්වල. අලුත් පැකේජ දෙකක් දාල තියෙන්නෙ
http://www.dialog.lk/personal/fixed-line/rate-plans/postpaid/postpaid/detail/
http://www.dialog.lk/personal/fixed-line/rate-plans/prepaid/prepaid/detail/
Update 2
ආයෙත් තව පැකේජ 3ක් හදුන්වල දීල.
http://www.dialog.lk/personal/mobile/rate-plans/postpaid/500-package/
http://www.dialog.lk/personal/mobile/rate-plans/postpaid/1000-package/
http://www.dialog.lk/personal/mobile/rate-plans/postpaid/1000-d2d-package/











මාලින්ද ප්රසාද් Reply:
July 15th, 2010 at 12:44 pm
ඒක හෙන ලාබයි තමා. ඔක්කොම තියන නිසා.
[Reply]