Remove Facebook Modal Image Preview (theater). Step By Step Guide for FireFox and Chrome

 

Facebook අලුත් කලාට පස්සෙ එයාල හදුන්වල දුන්න අංගයක් තමා theater කියන්නෙ. ඒකෙන් පේජ්එක වෙනස්වෙන්නෙ නැතිව මොඩාල් වින්ඩෝ එකක පින්තූරය හා කොමෙන්ට් ටික ඕපන් වෙනව. ඒත් ඒක මට හෙන කරදරයක්. එකක් අර ඉස්සර වගේ බලන්න අමාරුයි. සමහර වෙලාවට උඩට යටට කරන්න කරදරයි. ඒක නිසා ඒක ලේසියෙන් අයින් කරගන්න ක්‍රම කීපයක් තියනව

  • පලමු ක්‍රමය

පලමු ක්‍රමය අපි අතින් අයින් කරන එක. ඒ කියන්නෙ උදාහරණයක් විදිහට ඒ විදිහට එන ලින්ක් එකක් ක්ලික් කරල ඕපන් උනහම ඒ පින්තූරය විවෘත වෙනවත් සමගම Address Bar එකේ ලිපිණය වෙනස් වෙනව
ඒ වෙනස් වෙලා අගට theater කියල කෑල්ල එනව.
උදා – http://www.facebook.com/photo.php?fbid=1924689674031&set=a.1302093189508.2047236.1145812722&ref=notif¬if_t=photo_comment&theater

මේකෙ &theater කියන එක අයින් කලානම් කිසි කරදරයක් නැතිව බලන්න පුලුවන්.

http://www.facebook.com/photo.php?fbid=1924689674031&set=a.1302093189508.2047236.1145812722&ref=notif¬if_t=photo_comment

  • දෙවන ක්‍රමය

ඒත් ඒක හැමවෙලේම කරන එක කරදරයි. සමහර වෙලාවට ඒ කෑල්ල නැතිව විවෘත වෙන වෙලාත් තියනව. ඒකට FireFox හා Chrome භාවිතා කරන අයට පිලියමක් තියනව. ඒ කුඩා ස්ක්‍රිප්ට් එකක් ස්ථාපනය කරගන්න එක. එතකොට අර theater විදිහට එන්නෙ නෑ
ඒක කරන්න

Chrome
Chrome භාවිතා කරන අය පහත facebook Photo Theater Killer ස්ක්‍රිප්ටය ස්තාපනය කරගන්න.
ඒකට කරන්න ඕනෙ ඔය පිටුවට ගිහින් Install කියන එක ඔබන එක විතරයි

facebook Photo Theater Killer - http://userscripts.org/scripts/show/96773| Mirror

FireFox

නමුත් FireFox භාවිතා කරන අය මුලින් Greasemonkey දාගන්න ඕනෙ.
ඊට පස්සෙ FireFox Restart කරල
ඉහත Chrome සදහා තිබ්බ facebook Photo Theater Killer වෙත ගොස් එය ස්ථාපනය කරගන්න. එම ස්ක්‍රිප්ටය Greasemonkey මත ස්ථාපනය වේ
*මෙය Firefox 4 මතහ හොදින් ක්‍රියාත්මක වේ

Greasemonkey – https://addons.mozilla.org/en-US/firefox/addon/greasemonkey/
facebook Photo Theater Killer – http://userscripts.org/scripts/show/96773 | Mirror

 

delicious | digg | reddit | facebook | technorati | stumbleupon | savetheurl

3 thoughts on “Remove Facebook Modal Image Preview (theater). Step By Step Guide for FireFox and Chrome

  1. Visal

    එල මචන් එයාටෙල් පරිභෝගික එක ගැන ලිපියක් දාන්න බැරිද උන් මිනිස්සු කියන එවා ගනම් ගන්නේ නෑ. මේවා ලිව්වාම හැමෝටම පෙනුනාම එයාලා එතකොටවත් වැරද්ද හදා ගනිවි නෙ’ද

    [Reply]

    මාලින්ද ප්‍රසාද් Reply:

    ඒ සම්බන්ධව කීප සැරයක් ලීව
    http://blog.malindaprasad.com/Catagory/telicomunication/airtel-telicomunication/

    [Reply]

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>