බොහෝ දෙනා දන්නා SchoolNet ජාලයට අමතරව ලංකාවේ අධ්‍යපණ ආයතන හා පරීක්ණ ආයතන වල ජාල අවශ්‍යයතා සඳහා ඇති Lanka Education and Research Network ජාලයට ලංකාවේ රජයේ හා පුද්ගලික විශ්ව විධ්‍යල හා පර්යේෂණ ආයතන සම්බන්ධව පවතිනව. මෙම ජාලය ටෙලිකොම් ආයතනයේ සහයත් ඇතිවයි ලංකාව පුරාම ජාලය ගොඩනගල තියෙන්නෙ. ඒ වගේම SLT IDC හි සම්පත් දායතන්වය ලබාගන්නා මෙම ජාලය කෙලින්ම SchoolNet ජාලය හා සම්බන්ධයයි. එමෙන්ම මෙම ජාලය 120Mbps ට ආසන්න වේගයක් ඇති මෙම ජාලය Tiens3 ජාලයේ සාමාජිකයෙකි. Tien3 ජාලය ආසියා පැසිෆික් රටවල් මුල් කරගෙන සම්බන්ධ උවත් අනෙක් රටවලත් අධ්‍යාපන ආයතන හා මෙම ජාලය සම්බන්ධ වෙනව. අප රටේ Lern ජාලය Tien3 ජාලය සමග 45Mbps IPLC සම්බන්ධතාවයකින් 2010 අප්‍රේල් මාසයේ සිට සම්බන්ධ කෙරුන. ඒ මුම්බායි වල ඇති Tens3 Hub එකෙන්.

ඒ වගේම ප්‍රධාන අධ්‍යාපන ආයතන වලට 34Mbps සිට 10Mbps දක්වා Optical Fiber සම්බන්ධතාවයක් සපයන මෙම ව්‍යාපෘතිය Optical Fiber නොමැති හා කුඩා අධ්‍යාපන ආයතන වලට 2Mbps දක්වා සම්බන්ධතාවයක් සපයයි.
ඒ වගේම IPv6 හා Multicast සහය දක්වන මෙම ජාලයට සම්බන්ධ ඇති ආයතන Current Member සබැදුමෙන් බලාගත හැකි.
ඒ වගේම මෙම ජාලයේ භාවිතයන් එම වෙබි අඩවිය (www.ac.lk) විස්තර සහිතව ප්‍රකාහයට පත්කනරව. කැමති අයට බලාගන්න පුලුවන්



