මේක සංහල පාවිච්චි කරන අපිටම හදපු එකක්. මේක මම හොයාගත්තෙ කාලිංග අයියගෙ බ්ලොග් එකෙන්. මේ ගැන වැඩි ප්‍රචාරයක් දැක්කෙ නැති නිසා මට හිතුන ලියන්න. මේක අපි ගිනි නරියගෙන් අන්තර්ජාලෙ සැරිසරද්දි අපිට නොයෙක් නොදන්න සුද්දගෙ භාෂාවෙන් වචන හම්බෙනව. මේකෙන් කරන්නෙ ඒ වචන ලගට මූසිකය ගෙනිච්චහම ඒවගෙ තේරැම වැටෙන එකක්.
මට හිතෙන විදිහට මෙකෙ ගිනිනරිය 3 හි ලිපිනය මේක
https://addons.mozilla.org/en-US/firefox/addon/6422
ඒත් හුගක් අය බාගෙන තියෙන්නෙ මේ ලින්ක් එකෙන්. ඒකට හේතුවක් තමා මේක ගිනිනරිය 2 ට ආව එක.


ලින්ක් එකක් ලගට යද්දි පොප්අප් එකකින් ලින්ක් එකේ ස්නැප්ස්ලොට් එකක් බලාගන්ට පුලුවන්. ඊට අමතරව ඒව තැන්පත් කරන්‍ට, ඊමේල් කරන්ටත් පහසුකම මේ පොප්අප් එකේ තියනව. මේක මොසිල්ලා ෆයර්‍ෆොක්ස් වලට විතරක් නෙවේ අනිත්වටත් දාන්ට පුළුවන්.


මාරගගත නැති අයට හා ඕෆ්ලයින් බ්‍රවුසින්ග් වලට ගූගල්ල හදපු ගූගල් ජියර් වල අලුත් සංස්කරණය දැන් නිකුත්කරල. මේක මොසිල්ලා ෆයර්‍ෆොක්ස් 3 වලටත් සහය දක්වනවලු. හැබැයි මේකෙන් වැඩකරන හැටිනම් මම දන්නෙ නෑ. දන්න කෙනෙක් මේක කියෙවුවොත් අපිටත් කියන්‍ට



