Browsing Posts in Tricks

මේක අලුත් සබදතාවයක්. ඩයලොග් තමා දෙන්නෙ. ඉස්සර ඩයලොග්ග දුන්න නම්බර 5 ක් පමණක් දැමිය හැකි සබදතාවයට සkidzමානයි.

මේක ගන්න ඕනෙ දෙමාපියෙක්. අරන් දරැව‍ට දුන්නහම තෝරාගත් අංක වලට ඇරෙන්න අන්ත්වට ඇමතුම් ගන්නවත් එන ඒවත් නෑ. කෙ‍ටිපණිවිඩ වල වචන ෆිල්‍ටර් කරල එවන්නෙ. ඒකෙ කොපියක් දෙමාපියන්ගෙ එකට යනව. මේ සබදතාවයෙ මොඩිෆිකේෂන් කරන්න පුලුවනුත් දෙමාපියන්ට විතරයි. අනික මේකෙ ඇමතුම් ගස්තුත් අඩුයි. MMS, GPRS එහෙමත් නෑ.

දෑන් තන්ඩර්බර්ඩ්, අවුට්ලුක් ඔනෙ නෑ. ජීමේල් වලින්ම පුලුවන් ඊමේල් ලින්ක් ක්ලික් කරද්දි ෆයර්ෆොක්ස් වල ජීමේල් ඔපන් වෙලා ඊමෙල් එක යවන්න, මෙක ෆයර්ෆොක්ස් 3 එක්ක එන එකක්. මුලින්ම ෆයර්ෆොක්ස් 3 වල ජීමේල් එකට ලොග් වෙල ඒ ටෑබ් එකේම් මේ කෝඩ් එක අඩ්ඩ්‍රස් බාර් එකට පේස්ට් කරල එන්ටර් ඔබන්න.

එතකොට උඩ ටෑබ් බර් එකට යටින් මෙහෙම එකක් එයි එකෙ “add aplication” ඔබන්න.

ඊට පස්සෙ මේ Test ලින්ක් එක ක්ලික් කරල “Remember my choice for mailto links” තෝරල හරිය දාල, ok කරන්න.

වඩි විස්තර

දෑන් තන්ඩර්බර්ඩ්, අවුට්ලුක් ඔනෙ නෑ. ජීමේල් වලින්ම පුලුවන් ඊමේල් ලින්ක් ක්ලික් කරද්දි ෆයර්ෆොක්ස් වල ජීමේල් ඔපන් වෙලා ඊමෙල් එක යවන්න, මෙක ෆයර්ෆොක්ස් 3 එක්ක එන එකක්. මුලින්ම ෆයර්ෆොක්ස් 3 වල ජීමේල් එකට ලොග් වෙල ඒ ටෑබ් එකේම් මේ කෝඩ් එක අඩ්ඩ්‍රස් බාර් එකට පේස්ට් කරල එන්ටර් ඔබන්න.

එතකොට උඩ ටෑබ් බර් එකට යටින් මෙහෙම එකක් එයි එකෙ “add aplication” ඔබන්න.

ඊට පස්සෙ මේ Test ලින්ක් එක ක්ලික් කරල තෝරල හරිය දාල, කරන්න

ඔබ සර්ච් එකක් දැම්මොත්, නැත්තම් ලින්ක් ගොඩක් තියන පිටුවක් හම්බුනොත් ඒ ලින්ක් වල තියන ඒව බලාගන්නෙ කොහොමද? නැත්තම් ඒව ‍පරීක්ෂාකරගන්නෙ කොහොමද? ලේසි ක්‍රමයක් තියනව. පහත ඇති ලින්ක් එකේ තියන් උපාංගය ( add-ones ) එක දාගන්න පුලුවන්. ලින්ක් එකක් ලගට යද්දි පොප්අප් එකකින් ලින්ක් එකේ ස්නැප්ස්ලොට් එකක් බලාගන්ට පුලුවන්. ඊට අමතරව ඒව තැන්පත් කරන්‍ට, ඊමේල් කරන්ටත් පහසුකම මේ පොප්අප් එකේ තියනව. මේක මොසිල්ලා ෆයර්‍ෆොක්ස් වලට විතරක් නෙවේ අනිත්ව‍ටත් දාන්ට පුළුවන්.
‍මොසිල්ලා ෆයර්‍ෆොක්ස් වල උපාංගය – https://addons.mozilla.org/en-US/firefox/addon/4999
වැඩිවිස්තර – http://interclue.com/


මොබිටෙල් සමාගම මීට ‍ටික දිනකට පෙර හදුන්වාදුන්න මොබිටෙල් නිදහස ගැන අහල ඇති. ඇත්තෙන්ම මේකෙන් අපි නිදහස්ද?. ඒ කට්ටිය කියන ‍විදිහ‍ට මේකෙ කරන්න තියෙන්නෙ තමුන්ට අවශ්ය ය දින තම සමාට් නිදහසට රීලෝඩ් එකක් දමා ගැනීමයි. එය රැ 50 කි. ඉන්පසු තමාගේ දුරකථනයට ලැබෙන ඇමතුම් නොමිලේ වේ. එමෙන්ම මොබිටෙල් වෙත ගන්නා හඩ හා වීඩියෝ ඇමතුම් හා කෙටිපණිවිඩ නොමිලේ වේ. එමෙන්ම දිනකට නැතිව සතියකට රැ 270 ක් දමාගෙන එම පහසුකම සතියක් පුරා අත්විදිය හැක. මෙය මේ ආකාරයට අවශ්ය ය හැම දිනයේම හෝ සතියේම රීලෝඩ් කිරීමෙන් සක්රිකය කරගත යුතුය. ඇත්තෙන්ම රැ 50 දිනකට දමනවාට වඩා රැ 270 සතියක‍ට දැමීම ලාබය. එහෙත් මෙහි තවත් පැත්තක් තිබේ.
ඒ පිටත‍ට ලබාගන්නා ඇමතුම් හා සියලු සේවා වල සීමාවක් තිබීමය. එනම් මෙමගින් දිනකට නොමිලේ වන්නේ මොබිටෙල් වෙත ගන්නා හඩ ඇමතුම් මිනිත්තු 120ක් එනම් පැය දෙකක් පමණි. එමෙන්ම වීඩියෝ ඇමතුම් මිනිත්තු 80 කි. කෙටි පණිවිඩ 100කි. ඇත්තම මේවා උපරිමය භාවිතා කරනවානම් ලාභය.
මන්ද සාමාන්ය්යෙන් මොබිටෙල් වෙත ගන්නා අඩුම ඇමතුම් ගාසුතු රැ 1කි. ඒ අනුව පැය දෙකකට රැ 120 සහ අදාල බදු මුදලු අයවේ. එනම් රැ 150ක‍ට ආසන්න මුදලක් වැයවේ. නමුත් ස්මාට් නිදහසින් වැය‍වන්නේ උපරිම රැ 50 ම පමණී. සතියකට රීලෝඩ් දැමීමෙන් වාසිය තවත් වැඩිය. මන්ද එම දමන රීලෝඩ් එක‍ට බදුමුදල්ද ඇතුලත් බැවිනි. එම නිසා රැ100 ක ලාබයකි. එමෙන්ම මෙහි අංක සීමාවක් නැත‍. ඕනෑම මොබිටෙල් අංකයකට ඇමතුම් ගත හැක. එමෙන්ම කෙ‍ටි පණිවිඩ 100ක් සදහා රැ 64ක‍ට ආසන්න මුදලක් වැය උවද මෙමගින් රැ 50 ම පමණි. තවද මේ සියල්ල එක‍ට ලැබෙන නිසා වාසිය තවත් වැඩිය.
නමුත් දින 7 සක්රී ය කලහොත් දින 7ටම නොමිලේ හඩ මිනිත්තු650 ක් හා වීඩියෝ 450 කි හා කෙටිපණිවිඩ 550 ක් ලැබේ.
මෙය සක්රී්ය කිරීම‍ට
පලමු දින සේවාව
එම දින සි‍ ට – *071*01*1#
ඊලග දින සි‍ට – *071*01*2#
දින 7 සේවාව
එම දින සි‍ාට – *071*07*1#
ඊලග දින සි‍ට – *071*07*2#

අපි වයිරස් ගාඩ් එකක් දාන්නෙ හොන්ද සිකියුරි‍ටි එකක‍ට, ඒකෙ ප්ර යෝජනය උපරිමය ගන්න ඒක යාවත්කාලීන කරන්න ඕනෙ. හැම මෘදුකාංගයම නිශ්පාදකයා කියන්නෙ එයාගෙ සොෆ්ට්්වෙයා එක හැම වෙලාවෙම අප්ඩේ‍ට් කරගන්න කියලයි. අනික අලුත් වෙන්න වෙන්න වැඩත් වැඩී. ඒක‍ට හොදම උදාහරනය තමා ෆයර්‍‍ෆොක්ස්‍, ඒකෙ අලුත් එක සුපුරැදු පර්දිම සම්පූර්ණ වැඩ සහිතව නොමිලේ ලබාදුන්නහම මිලියන ගානක් වේගෙන් බාගත්ත. ඒත් හැම එකටම මේක බලපාන්නෙ නෑත මොකද හැම එකම හැමදේම නිකන් ලබා දෙන්නෙ නෑ. ඉස්සෙල්ලාම වයිරස් ගාඩ් ගම්මුකෙත මේවගේ දිනපතා වගේ අප්ඩේ‍ට් නිකුත් වෙනව. ඒත් හැම එකම අප්ඩේට් කරගන්න බෑ. සමහර වි‍ට හුගක් අය‍ට මෙම අත් දැකීම ඇති. මෙකද සයිමන්ටෙක් හා ඒවීජී ඇරෙන්න ‍නිකන් දෙන හොන්ද වයිරස් ගාඩ් නෑ. ඒත් මේවත් කැස්පර්ස්කයි තරම් හොන්දම නෑ. මේවනම් නිකම් අප්ඩේ‍ට් කරගන්න පුලුවන්. ඒත් හොන්ද වයිරස් ගාඩ් එකක්… කැස්පර්ස්කයි වගේ ඒව දාන්නෙ ක්රැක් කරල. ඉතින් අප්ඩේ‍ට් කලාම හොර එකක් කියල අල්ලල අයින් කරනව. 

තව උදාහරණයක් ලෙස වින්ඩෝස් ගම්මු. ඒක අප්ඩේ‍ට් කළාම ‍හොර ඒව අල්ලනව. එක්ස්පීත් එකයි විස්ටත් එකයි. ඉතින් ප්රඋධාන එව ‍ඔහෙමන්ම් අප්‍‍ඩේට් කරන එක කොච්චර ප්රාසයෝගිකද?

ඔබ වින්ඩෝස් විස්ටා භාවිතා කරනව‍ානම් එහි මයි කොම්පියු‍ටර් වල වත්කම් පරීක්ෂාවෙදී යම් තක්සේරැ අගයන් සමග උප තක්සේරැ අගයක් පෙන්වනවා ඇති. බො‍හෝ දුරට ‍එහි අවම තක්සේරැ අගය ‍ඇත්තේ ඩෙස්ක්ටොප් ‍පර්ෆ‍මන්ස් වලය. එම නිසා ‍‍ඔබගේ අඩුම අගය උප තක්සේරැ අගය ලෙස එහි අගය පෙන්වනව‍ා ඇත. එම නිස‍ා සමහරවිට වින්ඩෝස් එයි‍රෝ ද අක්‍රීයව පවතිනු ඇත‍.
ම‍ා මෙම ලිපියෙන් කියනුයේ එම වත්කම් පරීක්ෂාවේ උප තක්සේරැ අගය වෙනස් කරන ආකාරයත් එමගින් වින්ඩෝස් එයි‍රෝ ක්‍රිය‍ාත්මක කරවන ආකාරයත්ය.
මුලින්ම කොන්ටෝල් පැනල් හි යූසර් එකවුන්‍ට් විවෘත කර ගන්න. එහි යටින්ම ඇති Turn off user account Control ක්‍ලික් කිර ඊලගට එන කවුලුවේ ඇති ලකුණු කොටුවේ සළකුණ ඉවත් කර පරිගනකය ප්‍රති පණ ගන්‍වන්න.
ඉන්පසු පහත මග විවෘත කර ගන්න.

වින්ඩෝස් විස්ටා ස්ථාපිත ධාවකය \windows\performances\WinSat\DataStore\

මෙම ‍ෙෆාල්ඩරයේ අවසාන ගොනුව නෝ‍ට් පෑඩ් හා විවෘත කර එහි පළමු පෙලේ මැද ඇති CPU Score, Gaming Score, Memory Score හා අනෙකුත් තක්සේරැ අගයන් ගේ නම් ඇත. එ‍වා එක පෙලට ඇත. එ‍ය සොය‍ාගන්න. ඉන්පසු ‍එහි ඇති අගයන් අ‍වශ්‍යය ආකාරයට වෙනස්කර ගන්න. මෙහිදී අද‍ාල ඉලක්කම පමණක් ප්‍රත්ස්ථාපනය කිරීමට සැලකිලිමත් විය යුතු අතර එහි අගයන් දශමස්ථානයක් සහිතව ඇතුලත් කරන්න (5.9). මෙහි අගය 5.9 වැන් අගයක් ඇතුලු කරගන්න‍.
මේ ආකාරයට සියලු තක්සේරැ අගයන් වෙනස් කර අදාල ක‍වුලුව සේව් කර තක්සේරැ ව පරික්ෂාකර ගන්න.
තවද මෙහි උප තක්සේරැ අගය නිල් පා‍ට ඇත්නම් සාර්ථකය. කලුසුදු ව ඇත්නම් මෙම ඉහල ක්‍රම අනුගමනයට පෙර මයි කොම්පියු‍ටර් වල වත්කම් පරීක්ෂාවේ Subscore එක Refresh කර ගන්න. ඉන්පසු මෙම ක්‍රිය‍ා පටිපාටිය අනුගමනය කරන්න.
අවසානයේ පරිගනකය ප්‍රති පණ ගැන්වු පසු ස්වයංක්‍රී‍යව වින්ඩෝස් එයි‍රෝ ද ක්‍රියාත්මක වේ.

මේ ආකාරයට ඔබත් ‍නොදන්නා දෙයක් ඇත්නම් අ‍පෙන් අසන්න‍.ගැටලු මෙම ලිපිය‍ට ‍හෝ ස‍ටහන‍ට “Blog”, අදහස් “Comments” ලිවීම මගින් හෝ විද්‍යුත් තැපෑලෙන්‍

If you use windows Xp, you can see your subscore in My computer properties, In most time your lowest score is Desktop Performance. So your main Subscore Icon is See your lowest value of score. So sometime you Windows Aero is disables.
In This article, you can know how change your subscore with out change hardware.
First Open Control Panel, then open User Account. In Bottom this window you can see Turn user account control on or off. Click it. Then uncheck the Checkbox. Then Restart your computer.
Then Goto blelow path.
In windows drive \windows\performances\WinSat\DataStore\
Then open last file on Notepad. Then find CPU Score, Gaming Score ect.. in mid of first line. then channge there score value with one decimal (5.9). don’t go above than 5.9. as this save all scores. Then save and see your Subscore.
If your Subscore is not blue icon. Before do above guideline, refresh your subscore. Then do above Guidline.
Then after restart, your Windows Aero is activate automatically.

If you have question like this. Ask from us. We can give solution. Comment this blog or email me.

Goto co.cc and create account. Make googe app account.
Google.com/a
In domain settings, it have way to verify domain. Then enjoy your email with google service.

If u need hos your site, i thnk best free hosting site is freehostia.com or 000webhosting.com