මට හිතුන අලුත් අවුරැද්දෙ පලමු සටහන මගෙ අලුත් අන්තර්ජාල සබදතාවය ගැන ලියන්න. ම‍ට HSDPA මොඩම් එකක් හම්බුනා. ඉතින් අපේ ගෙදරට ඩයලොග් HSPA හරියන්නෙ නැති නිසා මොබිටෙල් දාගත්ත. අපේ ගෙදරට මොබිටෙල් හා ඩයලොග් දෙ‍කෙන්ම සිග්නල් එන්නෙ කුරැණෑගලින්. ඒත් මොබිටෙල් සිග්නල් හොන්දා. මුලින් මේ හරියෙ ටවර් එකකින් 3G සිග්නල් ආවට අන්තර්ජාලෙට සම්බන්ධ උන ගමන් HSDPA වලට මාරැවෙනව.

මමත් ඉතින් මොබිටෙල් එකේ වලට මාරැවෙනව.

මමත් ඉතින් මොබිටෙල් එකේ 3G Daily Delight දා ගත්ත. ඒකෙ වේගය හොන්දා. මම ස්පීඩ් ටෙස්ට් එකකුත් කලා. (ඒක මෙතනින් බලන්න) . වේගය මෙගාබයිට් එකක් දෙනව කීවට ටෙස්ට් එකේදිනම් ඊට වඩා වේගයක් ආව. සාමාන්‍යය සැරිසැරීම් වලව වගේම ඩවුන්ලෝඩ් කරන්නත් නියමයි. හොන්ද වේගයක් එනව. මේකෙ 90% ක් පාවිචිචි කලාම කෙටි පණිවිඩයක් එනව. දෙවෙනි පණිවිඩේ ආව ගමන් සම්බන්ධතාවය විසන්ධි වෙන්නෙ නෑ. ඒ එන්නෙ මගේ නොමිලේ ලැබෙන සීමාව ඉවරයි. මෙතන ඉදන් සාමාන්‍ය විදියට අය වෙනව කියලයි. ඉතින් ඒක ආව ගමන් විසන්ධි කරනව. මම කොතටත් DU Meter දාගෙන ඉන්නෙ. ඒකෙන් බලාගන්න පුලුවන් තරම

Mobitel Prepaid HSPA Internet

One thought on “Mobitel Prepaid HSPA Internet

  • January 3, 2009 at 12:28 pm
    Permalink

    මමත් ජොලියට වගෙ මේ වැඩේ කලා. හැබැය් කෙටි පණිවිඩය ආවෙ නියමිත ප‍්රමාණය පහුවෙලා , නියමිත මුදලත් පහු වෙලා පැයක් විතර ගතවුනාට පස්සෙ. හොද ගානක් කැපිල තිබුනා…:S

    Reply

Leave a Reply to ගවේෂණ Cancel reply

Your email address will not be published. Required fields are marked *