SLT ADSL FUP Block Hevy Downloading Connection

අපි කවුරුත් SLT ADSL සම්බන්ධතාවයක් ගන්නෙ ඒකෙ තියන වේගය වගේම අසීමිත භාවිතය නිසා. ඒත් ටෙලිකොම් හොරපාරෙන්ම එයාලගෙ සම්බන්ධතාවලට FUP (සාධාරන භාවිතයක්) හදුන්වල දෙන්න යන්නෙ. මේක පටන් අරන් දැන් කීප දවසක්.  ඒත් නිලවශයෙන් නෙවේ. තාම තාවකාලිකව සම්බන්ධතා කීපයකට. ඒ අය අපගේ … Continue reading SLT ADSL FUP Block Hevy Downloading Connection