Browsing Posts in All

මේච්චර කල් විවිධ දීමනා හා මිල අඩුකිරීම් එක දිගට දීගෙන ගියේ ජංගම දුරකථන සඳහායි. දැන් ඩයලොග් සමාගම තම ස්ථාවර දුරකථන සදහා මාසිකව නොමිලේ ඇමතුම් කාලයක් ලබාදෙනව. ඒ මාසිකව රු 300/- කට. Blaster නමින් හැදින්වෙන මෙම පැකේජයේ ආරම්භක ගාස්තු නොමැති අතර අය කිරීම තප්පර‍යට. නමුත් ටෙලිකොම් දුරකථන සදහා මාසිකව රු 400/- ක ඇමතුම් කාලයක්නොමිලේ දුන්නත් මේ දීමනාව එයිට වඩා වාසිදායක අතර නමුත් මෙයි බදු 24.44%කි. එය ටෙලි‍කොම් හි බදු මුදල මෙන් දෙගුණයකට ආසන්න අයකිරීමකි.
මේ සබදතාවය ලබාදෙන්නෙ ETA 2029 හා 2051 කියන දුරකථන සදහායි. අලුතෙන් ගන්නවනම් රු 5599/- ක් හා භාවිතා කල දුරකථනයේ පැකේජය මාරුකරනවනම් රු 1000/- ක් අයකරනව.
මේකෙ මාසික ගාස්තුව රු 300/- ට මිනිත්තු 1800ක් නොමිලේ වන අතර ටෙලිකොම් මෙන් ආරම්භක ගාස්තු නෑ. ඒවගේමයි මේකෙ මිනිත්තු 1800 වලංගු ‍වන්නෙ Dialog CDMA ජාලය අතර පමණි. නොහමිලේ ලැබෙන සීමාව ඉක්මවුවිට එම ජාලය තුල ඇමතුමක් මිනිත්තුවකට රු 1/- කි. එමෙන්ම අනෙක් ජාලයන්ට ගන්නා ඇමතුම් මිනිතුවක් රු 2/- කි

ම‍ට මේ ආරන්චිය කීවෙ චානුක වත්තතේගම, ඒත් පෙරේදා සවස සිට මගේ අඩවිය ස්ථාපනය කර ඇති සර්වරයේ දෝෂයක් නිසා අද තමයි දාන්න වෙන්නෙ. දැන් ඩයලොග් සමාගමත් තම පාරි‍භෝගිකයන්ට මොබිටෙල් 3G Daily Delight වගේ පහසුකමක් දැන් හදුන්වා දෙනව. ඒක තමා Prepaid Broad Band කි‍යන්නෙ. මෙක හැබැයි‍ මේක වෙනස තියෙන්නෙ මේ සබදතාවයේ මිනුම් සිදුකරනුයේ අනෙක් ජංගම දුරකථන අන්තර්ජාල සේව මෙන් භාවිතා කරන ධාරිථාවට නොව කාලයටයි.
මේකෙ මුල්ම තේරීම රු 20/- න් පටන් ගන්නෙ. රු 20/- මිනිතුතු 30 ක සැරිසැරීම් කාලයක් ලබාදෙන අතර එය දිනය ඇතුලත ඕනෑම ලෙස පැය භාවිතා කල හැකිය.
නෙක් පැකේජය රු 50/- ක් වන අතර මෙමගින් පැය 2ක සැරිසැරීම් කාලයක් ලබාදෙන අතර එම පැය දෙක දින තුනක් තුල ඕනෑම වේලාවක භාවිතා කල හැකිය
අනෙක් පැකේජය රු 400/- ක් වන පැය 24 ක සැරිසැරීමක් ලබාදෙන පැකේජයයි. එය සතියක කාලයක් වලංගුයි.
මෙහි ඇති විශේෂත්ය නම් මෙම සබදතාවය 3G Daily Delight මෙන් නොව භාවිතයට දිනකට වඩා කාලයක් ලබාදීමයි.
එමෙන්ම මෙය පසුගෙවුම් වල සක්රිiය කිරීමට “KBB ලෙස 678ට කෙටිපණිවයක් යොමුකිරීමෙන් මෙය සක්රිුය කරගත හැකිය. උදා “KBB 20”
පෙරගෙවුම් වල සක්රිකය කිරීම‍ට “KBB“ පමණක් යොදා 678 වෙත කෙටිපණිවිඩයක් යොමුකල යුතුයි. මගේ හැගීම අනුව ඒසේ යොමුකල විට රු 20/- තේරීම වෙන්න ඕනි සක්රි7ය වෙන්නෙ
එමෙන්ම මෙම සබදතාවය සක්රිටය කරගත් පසු අන්තර්ජාල සම්බන්ධවන APN (Access Point Name) ගොනුව kitbb ලෙසයි යෙදිය යුත්තෙ
හැබැයි ඩයලොග් සමාග‍ම පවසන විදිහට මේකට වෙනමම සිම් පතක් ලබාගතයුතුයි කියලයි පාරිභෝගික සේවාව කියන්නෙ. දත්ත සිම් පතක්. නැතිනම් තිබෙන සබදතාවය මාරුකල යුතුයිලු. ‍ඒත් එහෙම කලාම මේකට ඇමතුම් ලැබීමක් නෑ. ඒ අතින් මොබිටෙල් නම් පහසුයි. මේකෙ විකාර කියවනව . ඒත් ඩ‍යලොග් වෙබ් අඩවියෙ FUP තිබෙන බව පැවසුවත් මෙයාලගෙ පාරිභෝගික සේවාවනම් කියන්නෙ මේකට FUP නෑ කියලයි. ඒ අතින් විතරයි වාසිය. අ… තව වාසියක් ‍නෙවේ පහසුකම්ක් දෙනව. මෙයාලගෙ වෙබ් අඩවියෙන් අපේ භාවිතය පරික්ෂාකල හැකියි. වාසිනම් එච්චරයි වෙන්න ඕනි. ඔය කීවට අපේ පෙරගෙවුම් සිම් වලටත් ‍වැඩඩ දන්නෙ නෑ. මම තාම දාල බැලුවෙ නෑ.
මේකෙ වේගය 1.2Mbps කියලයි කියන්නෙ. ඒ වගේම තමා මෙයාලගෙ මොබිටෙල් වගේ ක්ෂණිකව සක්රිෙය වෙන්නෙ නෑ. ඒකට එයාල උපරිම පැය 4 ක් ඉල්ලනව. පැය 4න් සක්රිවය නොවුනොත් පාරිභෝගික සේවාව අමතන්නලු. මම මගේ ඩයලොග් පෙරගෙවුම් සබදතාවයක් රු 10/- තිබියදීත් මෙය සක්රිණය කිරීමට කෙටිපණිවිඩයක් යැවුව. හැබැයි මෙයාලගෙ පාරිභෝගික සේවාවෙන කීව වගේ මගෙ සබතාවෙ කිසිම මාරැකිරීමක් කලේ නෑ. ඒත් මෙයාලගෙන් කෙටිපණිවිඩයක් ආව තව පැය 4ක් ඇතුලත සක්රිාය වෙයි කියල. මාර පහසුකම.

මට මගෙ බ්ලොග් එකට තීම් හොයද්දි Encrypt කරපු තීම් එකක් හම්බුනා. ඒකෙ පාදය එයාල encrypt කරල, අපි වෙනස් කරයි කියල. ඒත් ඒක අපිට ඕනි විදිහට වෙනස් කරගන්න පුලුවන් අපිට
මොහමයි කරන්නෙ

මිල්නම ඒ Encrypt කරපු අකුරු ටික Footer.ini එකෙන් හරි කොහෙන් හරි ‍වෙනත් වෙනස් කලයුතු තැනකින් කොපි කරගන්න

හැබැයි    eval(base64_decode(“ යන කොටසත් “)); කොටසත් අතර අකුරු ටික කොපි කරන් එම

http://www.opinionatedgeek.com/dotnet/tools/Base64Decode/Default.aspx

ඇති පලම් කොටුවට ඇතුලත් කර Decode කර යටින් එන කේත පිටපත් කරගෙන ඒවා ඉහත eval(base64_decode(“ encoded String “));  කොටස මකා ඒ වෙනුවට අර පිටපත් කරගත් කේතයන් දමා Save කර බලන්න. දැන් අවශ්‍යය ආකාරයට වෙනස් කල හැකිය
මේ ආකාරයට base64 හැර අන් ක්‍රම වලට ආරක්ෂා කර ඇත්නම් එම ක්‍රමය ය‍ටතේ ඇති decorder සොයාගතයුතවේ.

/

/

You can edit encrypted(encoded)  theme some time they call as Protected file. but you can edit protected PHP wordpress themes easily.

first you need find encrypted string.

eval(base64_decode(“ encrypted String “)); like this. then copy encrypted String, then goto

http://www.opinionatedgeek.com/dotnet/tools/Base64Decode/Default.aspx

link and  past you copied string. then click “Decode”. then you can replace encoded string from new decoded sting.

When you replacing, you need delete

eval(base64_decode(” encrypted String  “));

full phrase. Then you can edit as you wish

අද ADSL අලුත් පැකේජය‍ට මාරුවෙලා තිබ්බ. පැක කීපයක් අන්තර්ජාලෙ යාවත්කාලීන කිරීම නිසා ඇනහි‍ටිය‍ට දැන් මරු. මෙන්න ‍ස්පීඩ් ටෙස්ට් හා ඩවුන්ලෝඩ් ‍වේගයන්

SLT IDM Speed