How Protecting our Facebook and Enjoying It Without Trouble to Others or Yourself

English Version > http://akalankapadmal.blogspot.com/ අද සිද්ද වෙච්ච දෙයක් නිසා මේක ලියලම ඉන්න හිතුන. ඒ Facebook Application එකකින් ආව Spam නිසා. මේක වෙන්නෙ හුගක් වෙලාවට නොදැනුවත් කම නිසා. මීට කලින් Facebook හා අනිත් අඩවි වලට ආරක්ෂිතව පිවිසෙන ආකාරය ගැන ලිපිය මතක