With QoS, SLT Apply FUP for Old Packages

අලුත් පැකේජ හදුන්වාදීමත් එකක් ටෙලිකොම් සමිග බොහෝ දෙනාගෙ අන්තර්ජාල සේවා වල ගුණාත්මක භාවය ඉහල ගියා. සම්බන්ධතා වල වේගයටත් වඩා හොද වේගයක් එනව. මෙච්චර කල් සම්බන්ධතාවේගයම බොහෝ දෙනාට (මම දන්න එක්කෙනෙක්ටවත්) ලැබුනෙ නෑ. ඒ හේතුව නිසා වෙන්න ඕනෙ මේ අය හැමෝගෙම

SLT SkyMax Internet From Rs 390/ – via WiMax 4G

ලංකාවේ ප්‍රථම වථාවට ටෙලිකොම් සමාගම  4G තාක්ෂණයෙන් යුතු  WiMax 16-e   යටතේ වයර් රහිත අන්තර්ජාල පහසුකම් ලබාදීම දැන් අරබා තිබේ. ලංකාවට මුලින්ම WiMax ගෙනාව ටෙලිකොම් සමාගම මෙම සේවාව ලබාදෙන්නෙ SkyNetwork http://www.skynetwork.lk සමාගම යටතේ.  තාම මෙම සම්බන්ධා වල මූලික ගාස්තුව වැඩි

Sri Lanka Railway Time Table on Mobile

කොච්චියෙ යන්න එන්න පටන්ගත්තට පස්සෙ නිතර ඇතිවෙන ගැටලුවක් තමා කාලසටහන්. ඒ සඳහා දුම්රිය දෙපාර්ථමේන්තුවේ වෙබ්අඩවියේ කාලසටන් සියල්ල ප්‍රකාශය කරල තියනව. නමුත් මේ අඩිවියට දුරකථනයෙන් යන එක ගැටලුවක්. ඒකෙ තියන ෆෝම් එක පුරවන එකත් ගුටලුවක්. මේක නිමා ඒ කාල සටහන් වලින්

අධ්‍යපන හා පර්යේෂණ වලට සම්පත් දායකත්වය සපයන Learn (Lanka Education and Research Network) ජාලය

බොහෝ දෙනා දන්නා SchoolNet ජාලයට අමතරව ලංකාවේ අධ්‍යපණ ආයතන හා පරීක්ණ ආයතන වල ජාල අවශ්‍යයතා සඳහා ඇති Lanka Education and Research Network ජාලයට ලංකාවේ රජයේ හා පුද්ගලික විශ්ව විධ්‍යල හා පර්යේෂණ ආයතන සම්බන්ධව පවතිනව. මෙම ජාලය ටෙලිකොම් ආයතනයේ සහයත් ඇතිවයි