As i think, Another ISP & Network Provides Responsible and We Care always Mobitel

හුග කාලෙකින් බ්ලොග් එකක් ලිව්වෙ නෑ. ලියන්නම් කියල හිටියට සෙට් උනේ නෑ. ඒත් කාලෙක ඉදන් දැකපු දේවල් එකක් ලියන්න හිතුන එකක්. අසනීප වෙලා වෙසක් දවසෙ ගෙදරට වෙලා ඉන්න එකේ එහෙම වැඩක්වත් කරන්න එපැයි සාමාන්‍යෙයන් විදුලිබල මණ්ඩලය තම පාරිභෝගිකයන්ව දැනුවත් කරනව.

Sri Lankan Fixed Broadband Speed Evaluation Result Out.

මීට මාස කීපයකට පෙර TRC එක අපේ අන්තර්ජාල සේවා වල ගුණාත්මක භාවය මනින්න වෙනමම ඒකයක් පිහිටෙව්ව. අන්තර්ජාල ග්‍රාහකයින් නිතර නිතර සේවාවේ දෝෂ පෙන්වීම මීට හේතුවක්. මුල් අදියරදී මේ අය ස්ථාවර අන්තර්ජල සේවා විතරයි පරික්ෂා කරල තියෙන්නෙ. අනිත් ජාංගම අන්තර්ජාල සේවා

TRC Broadband Speed Test Result will be publish this month

ටිකෙන් ටික අන්තර්ජාල ගුණාත්මක භාවය අඩුවෙන්න ගත්තහම TRC එක අන්තර්ජාල වේගය ගැන නිතර සෙවිල්ලෙන් ඉන්න වෙනමම ඒකකයක් පිහිටෙව්වෙ මීට මාස කීපයකට කලින්. (http://www.trc.gov.lk/about-us/events/151-trcsl-commences-broadband-qos-monitoring.html)   අනෙක් රාජ්‍යය ආයතන වගේ ආරම්භයෙන් නවතින්නෙ නැතිව එම ඒකකය නිතරම මේ ගැන සෙවිල්ලෙන් ඉදල තියෙන්නෙ. ඒ අය lirneasia

බදු සැහැල්ලුව තුළ විදිලි සංදේශනයේ ඉදිරි මං පෙත්

“අපේ රටේ යෞවන යෞවනියන් ගාව විශේෂයෙන්ම තියෙන දෙයක් තමයි ජංගම දුරකථනය. නමුත් ඔවුන් බොහෝදෙනකු කියන්නේ SMS එකක් යවන්න වත් මුදල් නැහැයි කියලා. මේ හන්දා රිංග් කට් එකක් (මිස් කෝල් එකක්) දීමෙන් සෑහීමකට පත් වෙන්නයි ඔවුන්ට සිදු වෙලා තියෙන්නෙ” කලකට ඉහත

Lankabel Internet Depend on rain fall

මමත් ලංකාබෙල් අන්තර්ජාල සම්බන්ධතිවයක් හම්බෙනකම් හිටියෙ. ඒත් ඔන්න එක පාරම දෙකක් හම්බුනා. කට්ටිය කීවත් වගේ ඒවගේ වේගයෙ කියන තරම්ම හොදා වගේ. ඒත් අමුතුම කථාව තමා වැස්සත් එකක් ලංකාබෙල්ලගෙ තියන ගනදෙනුව ගැනයි දෙන්නම යාලුවො. දෙන්නම කීවෙ වේගය අතින් සෑහීමකට පත්වෙනවලු. හැබැයි

Lankabel Free minutes

මුලින් ජංගම දුරකථන ජාල නොමි‍ලේ ඇමතුම් කාලයක් දෙන්න ගත්ත. ඉන්පසු ඩයලොග් CDMA මුලින්ම ස්ථාවර දුරකථන සදහා නොමිලේ ඇමතුම් කාලයක් දුන්න. දැන් ලංකාබෙල් සමාගමත් නොමිලේ ඇමතුම් කාලයක් දෙනව. හැබැයි ඩයලොග් CDMA තරම් විශාල ඇමතුම් කාලයක් නොවුනත් මේකෙන් අනෙක් ජාලයන්ටත් නොමිලේ ඇමතුම්