CMS භාවිතය හා ජනාධිපති තුමාගෙ වෙබ්අඩවිය hack කිරීම

දැන් ටිකදවසකට කලින් මතක ඇති ජනාධිපති තුමාගෙ වෙබ් අඩවිය හැකර් ප්‍රහාරයකට ලක්වුනා. එය නැවත සැකසූ පසු සුලු වෙලාවකින් නැතවතත් හැක් කරනු ලැබුවා. මීට පෙර දේශීය අඩවි කීපයක් එස‍ේ හැක් කිරීමකට ලක් උනා මේ දේ අද වෙන ඕනෙ කෙනෙක්ගෙ වෙබ් අඩවියකට