Location Based Mobile Broadband Speed Test Tool

බහුතරය දැනට තියන හැම Speedtest කරන එකකින්ම කරන්නෙ Browser එක උඩ ඉදන් වේගය පරික්ෂා කරල බලන එක. ඒත් හැමෝම දන්න දෙයක් මොබයිල් බ්‍රෝඩ්බෑන්ඩ් කියන්නෙ ටවර් එකෙන් ටවර් එකට වෙනස් වෙන අන්තර්ජාල සැපයුමක්. ඒවගේම වේගය වෙනස් වෙන්න භාවිතා කරන ඩොන්ගල් එක,