High-speed file manage and online FTP Client

සාමාන්‍යයෙන් අපි අන්තර්ජාලයේ සර්වරයකට ගොනු අපගත කරන්නේ FTP සහයකයක් ආධාරායෙන්. ඒ මෘදුකාංග‍ය අපගේ පරිගණකයට බාගත කරගෙන. ඒ වගේමයි අපගේ වෙබ්සර්වරටක ඇති ගොනු වෙනත් සර්වරයකට ගැනීමටනම් ඒවා බාගත කර අපගත කරන්න සිදිවෙනව. නමුත් මේකට විකල්පය තමා NET2FTP කියන වෙබ් FTP සහයකය.