රටේ මිනිසුන්, පොලිස්දෙපාරථමේන්තුව කෙරේ හොද හිත ඇතිවනවාට ඇයි අකමැති?

මීට සති කීපයකට පෙර (සදුදා – සැප්තුම්බර් 5 දින සවස 2-3 අතර) සිදුවු සුලු අනතුරක් හේතුවෙන් මාත් මිතුරාත් ගල්කිස්ස පොලිසියට ගියේ පොලිස් වාර්ථාවක් ලබාගැනීමටය. පලමුව පොලිසියට ලගාවන විට වාහන නතර කිරීමට කිසිම ස්ථානයක් අහල පහල නැත. එක් පසෙක බස් නැවතුමත්,