Mobile OS Android run on PC or Laptop

එක එක කාලෙට එක එක OS පිස්සු හැදෙනව. මට මේ ලගදි පරණ ලැප්ටොප් එකක් හම්බඋනා. ඒක ගලවල මොකක් හරි හදන්න හිතන් ඒකට හරියන සැහැල්ලු OS එකක් හොය හොයා ඉද්දි හම්බඋනා Android, මේක ජංගම දුරකථන වලට එන පද්ධතියක්. ඒත් දැන් මේක

TRC VOIP Blocking against IDD call bypass

මීට දින කීපයකට කලින් TRC  එකේ මැදිහත්වීමෙන් දුරකථන ගාස්තු සංශෝධනයක් කලා. ඒක සමහරුන්ට හොදයි. සමහරුන්ට නරකයි. ඒ වගේමයි ලගදි තව ක්‍රියාමාර්ගයක් අරන් තියනව. අන්තර්ජාලය සම්බන්ධව. ඒ අන්තර්ජාල සම්බන්ධතා වල සමහර පෝට් බ්ලොක් කරන්න හා ‍විවිධ සේවා සඳහා සීමා පැණවීමට. ඒ අපේ

Dialog New Packages after Blaster

ඩයලොග් බ්ලාස්ටර් හා මොබිටෙල් උපහාර නැවැත්වීමෙන් පස්සෙ මොබිටෙල් වලටනම් පැකේජ අවුලක් නෑ. එයාලගෙ තව ගොඩක් පැකේජ වර්ග තියනව. ඒත් ඩයලොග් වල එහෙමයි කියල පැ‍කේජයක් තිබ්බෙ නෑ. Lite 100 ඇරෙන්න. ඒක නිසා වෙන්න ඕනෙ නව පැකේජයක් එලියට දාල. මටනම් මේක බ්ලාස්ටර්

Mobitel Upgrade සහ උපහාර නැවැත්විල්ල

මොබිටෙල් මේ දවස්වල එන්න එන්නම අල වෙ‍වී තිබ්බ නිසා වෙන්න ඕනෙ ඒ අය ඒ අයගෙ පද්ධතිය අප්ග්‍රේඩ් කරල. මීට දින දෙක තුනකට කලින් තමා මේක කරල තියෙන්නෙ. ඒත් මම ඉන්න හරියටනම් එච්චරම හොදක් පේන්න නෑ. කීප සැරයක් මොබිටෙල් එකෙන් කථාකරල