Allow only VoWiFi in home guest wifi network for poor cellular reception

හුග දවසක් ගෙදර ඉදන් වැඩ නිසා ජංගම දුරකථනයෙ තියන සංඥා ගැටලුව තදින් තියනව නිවසෙ ඉද්දි. නිතර 4G නොලැබෙන නිසාත් සංඥා මදිකම නිසාත් ඇමතුම් වලට බාධා වැඩි. නමත් VoWiFi ආව දවස් වල ඉදන් සංඥා ගැටලුවට මේක හොද විසදුමක් උනා. දුරකථන ඇමතුම්

As i think, Another ISP & Network Provides Responsible and We Care always Mobitel

හුග කාලෙකින් බ්ලොග් එකක් ලිව්වෙ නෑ. ලියන්නම් කියල හිටියට සෙට් උනේ නෑ. ඒත් කාලෙක ඉදන් දැකපු දේවල් එකක් ලියන්න හිතුන එකක්. අසනීප වෙලා වෙසක් දවසෙ ගෙදරට වෙලා ඉන්න එකේ එහෙම වැඩක්වත් කරන්න එපැයි සාමාන්‍යෙයන් විදුලිබල මණ්ඩලය තම පාරිභෝගිකයන්ව දැනුවත් කරනව.

Still No solution for SLT FUP

දැන් ටෙලිකොම් ගැන කථාකරන්න තියෙන් හරිම දුකෙන්. කාලයක් අන්තර්ජාල සම්බන්ධතා කිපයක් විතරක් ලිමිට් කරපු SLT එක පස්සෙ බොහෝ දෙනෙක් ලිමිට් කලා. ගැටලුව කියන්න ගිය අයට කියන්නෙ Speed වැඩි limited ඒවට මාරු වෙන්න කියග. ඒත් ටිකක් සැරෙන් ඒ අයට තේරෙන භාෂාවකින්

SLT FUP and Small Solution for Speedup FUP Applied Connection

ටෙලිකොම් එකෙත් දැන් ඉන්ටර්නෙට් හුගක් අවුල්. ඒ අය අලුත් පරණ භේදයක් නැතිව FUP දානව. ඩයලොග් වල අලුතෙන් දෙන හැම Fixed Broadband එකටම FUP. බලන් යද්දි FUP නැත්තෙ Lankabell, suntel හා ඩයලොග් රැ 20/- හෝ රු 50 පැකේජ වලට විතරයි. අනිත්ව

SLT ADSL Now Very Good Speed. Higher than connection Speed

මීට මාස කීපයකට කලින් ටෙලිකොම් අන්තර්ජාල සම්බන්ධතා සමහරකගෙ සේවා විවිධ සීමාකිරීම් වලට ලක් වුනා. මාසික භාවිතය අනුවයි එසේ වුනේ. ඇත්තෙන්ම සීමා කිරීම් කියන්නෙ විඩිපුර භාවිතා කරන අය එකතු කරල වෙනමම Group එකකට දාල 1:20 ට ඒ අයට Bandwidth එක වෙන්

SLT Broadband Direct to Laptop without Antenna from 390 via WiMax

ටෙලිකොම් සමාගම WiMax අන්තර්ජාල පහසුකම් ලබාදෙන්න ගැනීමත් සමග (http://blog.malindaprasad.com/2011/01/12/slt-internet-from-rs-390-via-wimax-4g/) දැන් හොද ස්ථාවර වේගයක් සහිත අන්තර්ජාල සම්බන්ධතාවයක් අපගේ නිවසට හෝ නිතර එහෙමෙහෙ ගෙනයන ලැප්ටොප් එකට ලබාගැනීමේ හැකියාව තියනව. දැනට ලංකාවෙ Dialog, Lankabell වැනි WiMax සේවා සපයනනන් හිටියට මේ අය 4G නෙවේත

With QoS, SLT Apply FUP for Old Packages

අලුත් පැකේජ හදුන්වාදීමත් එකක් ටෙලිකොම් සමිග බොහෝ දෙනාගෙ අන්තර්ජාල සේවා වල ගුණාත්මක භාවය ඉහල ගියා. සම්බන්ධතා වල වේගයටත් වඩා හොද වේගයක් එනව. මෙච්චර කල් සම්බන්ධතාවේගයම බොහෝ දෙනාට (මම දන්න එක්කෙනෙක්ටවත්) ලැබුනෙ නෑ. ඒ හේතුව නිසා වෙන්න ඕනෙ මේ අය හැමෝගෙම

SLT SkyMax Internet From Rs 390/ – via WiMax 4G

ලංකාවේ ප්‍රථම වථාවට ටෙලිකොම් සමාගම  4G තාක්ෂණයෙන් යුතු  WiMax 16-e   යටතේ වයර් රහිත අන්තර්ජාල පහසුකම් ලබාදීම දැන් අරබා තිබේ. ලංකාවට මුලින්ම WiMax ගෙනාව ටෙලිකොම් සමාගම මෙම සේවාව ලබාදෙන්නෙ SkyNetwork http://www.skynetwork.lk සමාගම යටතේ.  තාම මෙම සම්බන්ධා වල මූලික ගාස්තුව වැඩි

SLT Happy Broadband නවතම පැකේජ වලින් Unlimited සම්බන්ධතා ඉවතට, මෙගාබයිටය ශත 35ට

මීට මාස කීපයකට පෙර ටෙලිකොම් ආයතනය 1:1 Ratio සහිත භාවිත සීමාවන් ඇති සම්බන්ධතා කීපයක් හදුනවල දුන්න.  එහෙත් මාස කීපයක් යන්නට පෙර මේ අය මේ සම්බස්ධතා වල සීම ලිහිල් කරල අලුතින් Happy Broadband නමින් නව පැකේජ ක්‍රමවක් හදුන්වල දීල. හැබැයි මේකත්

TRC Broadband Speed Test Result will be publish this month

ටිකෙන් ටික අන්තර්ජාල ගුණාත්මක භාවය අඩුවෙන්න ගත්තහම TRC එක අන්තර්ජාල වේගය ගැන නිතර සෙවිල්ලෙන් ඉන්න වෙනමම ඒකකයක් පිහිටෙව්වෙ මීට මාස කීපයකට කලින්. (http://www.trc.gov.lk/about-us/events/151-trcsl-commences-broadband-qos-monitoring.html)   අනෙක් රාජ්‍යය ආයතන වගේ ආරම්භයෙන් නවතින්නෙ නැතිව එම ඒකකය නිතරම මේ ගැන සෙවිල්ලෙන් ඉදල තියෙන්නෙ. ඒ අය lirneasia