Before Get Internet Connection, Think About Your Requirement and Current Situation

අපි හුගක් දෙනෙක් අන්තර්ජාල සම්බන්ධතා ගන්නව. එක එක වේග කියල මේ අය විකුණනව. ඒත් පොඩ්ඩක් හිතුවද මේව අපිට හරියනව, අපිට හරියන්නෙම මොන එකද? මේ විකුණන අය කිය ඔක්කොම ඇත්තද කියල ඉස්සෙල්ලාම අන්තර්ජාලය කියන්නෙ එක තැනක තියන දෙයක් නෙවේ කියල තේරුම්

Think Before Migrate HSDPA to HSPA | Low Signal, Dongle Disconnect and Make Call from Dongle

අපි මොබයිල් බ්‍රෝඩ්බැන්ඩ් භාවිතා කරව. එක එක අංක පස්සෙ දුවනව. මේවගේ මට හමුඋන ගැටලු කීපයක් හා විසදුම් සොයාගත්ත ආකාරය ගැනයි මේ සටහන මම කුරුණෑගල ඉදන් කිලෝමීටර 4 ක් දුරින් ඉන්නෙ. අපේ ගෙදරට Mobitel, Dialog වලින් ටවර් 4-5කට වඩා සිංග්නල් එනව.

Unlock E153 (Dialog, Mobitel) using Huawei unlock Tool

හුග දෙනෙක්ට අලුතෙන් Dialog හා මොබිටෙල් දෙන E153 වගේ ඩොන්ගල් අන්ලෝක් කරගනන බැරිව හිටියෙ. ඒකට හරියන්න ඉස්සර හැදුව Huawei Unloack Tool එක හැදුව. කිසි කරදරයක් නැතිව Unloack කරගන්න පුලුවන් http://huaweitool.malindaprasad.com/ මෘදුකාංගය මගින් කරගන්න පුලුවන්. කලින් එක අප්ඩේට් කලා. අවුල් තියනවන්

Huawei (Etisalat IDEOS 7) Update to 2.2.2 – Install Sinhala, Root and OS Backup Guide

Etisalat දෙන IDEOS 7 ටැබ්ලට් එකක් හමුබඋනා. පලමු පැය දෙක තුල ටච් එහෙම මරු. මොක ගත්තත් සිංහල දාන්න එපැයි. ඒක නිමා මුලින්ම සිංහල දාන්න ගත්ත. කාලිංග අයියගෙ බ්ලොග් එකේ තියන විදිහට කලා. සිංහල දාන්න කලින් රෑට් කරන්න ඕනෙ. Update කලාම

Railway Schedule. If Daily passenger not there..?????

වෙනද කොළඹ සිට කුරුණෑගලට එන්නෙ බස්එකේ. අපි ටිකක් කලින් එන නිසා කාර්යාල දුම්රිය වගේ නෙවේ අනිත් ඒව. පටන්ගන්නත් ප්‍රමාදයි බොහෝ වෙලාවට. ඒක නිසා බස්එකේ. ඉදගෙන එනව. අද පරක්කු උන නිසා ඒ වෙලාවට කාර්යාල දුම්රියක් තියන නිසා කලින්ම ගියා ටිකට් අරන්