Work With My Friends or IM in Mobile phone

තම දුරකථනයේ මැසේජ් වල මේල් බොක්ස් මෙන්ම මයි ෆ්‍රෙන්ඩ් නැතිනම් IM නමින් මෙනුවක් තිබුනාට බොහෝ දුර‍ට ඒ සමග ‍මීට පෙරවැඩ කර නැතිව ඇති. නැතිනම් එමගින් සිදුවනදේ බොහෝ දුර‍ට නොදන්නවා ඇති. මෙම මෙනුව ඇත්තේ Instant Massage  හෙවත් චැට් සේවාව සදහාය. එම

ස්ථාවර දුරකථන මිල අඩුවෙයිද?

ඉස්සරනම් ජංගම දුරකථනයකින් ඇමතුමක් ගන්නවට වඩා හැම වෙලාවෙම බලන්නෙ ස්ථාවර දුරකථනයකින් ගන්නයි. ඒත් දැන් තත්වය‍ බොහෝ වෙනස්. දැන් ජංගම දුරකතන ඇමතුම් ගාස්තු දාගෙන අඩු කරගෙන යනව. බොහෝවිට මේ හේතුව නිසා දැන් ජංගම දුරකථනය, ස්ථාවර දුරකතනයට වඩා භාවිතා කරන අය අනන්තවත්

Lanka Bell තම පාරිභෝගිකයා සූරාකෑම

ඇත්තෙන්ම දේශීය සමාගමක් කීවට ලංකාබෙල් නම් වැඩක්ම නෑ. මම හිතන්නෙ දැනට වැඩිම ඇමතුම් ගාස්තු ඇත්තෙ මේගොල්ලන්ගෙ. ඇමතුමක් ගත්ත ගමන් රැ 3.39/- ක් කපලයි වැඩේ පටන් ගන්නෙ. අන්තර්ජාල පහසුකමත් එමමයි. අපේ ගෙදර ලංකාබෙල් ‍එකේ කෝල් ගන්න බෑ. එන්නෙ නෑ කියල කීවහම

Nokia Securiry Code Reset කිරිමට පහසු මගක්

තමා සතුව ඇති‍ නොකියා දුරකථනයේ සිකියුරැටි කෝඩ් ‍එක නොදන්නවානම්, බොහෝවිට නව සිම් පතක් ඇතුල් කිරීමේදී ‍හෝ කීපෑඩ් ලොක් එක ඉවත් කිරීමේදී සිකියුරැටි‍ කෝඩයක් ඉල්ලනවා ඇති. ඒ සදහා තමා දමා ඇති කෝඩය අමතක වෙලානම් හෝ තමා නොදන්නා කෝඩයක් දමා ඇතිනම් එය

ඉල්ලුමට සැපයුම් දීගත නොහැකිව අසරන වූ මොබිටෙල්

මොබිටෙල් සමාගම දැන් දිග‍ට හරහ‍ට මිල අඩු කරමින් අමුතු අමුතු දීමනා දීගෙන දීගෙන යනව. මම හිතන්නෙ නොවැම්බර් දියහ අලුතින් එනව කියන එකට බයේද මන්ද. මොනව නමුත් මේ දීමනා නිසා ‍අනෙක් ජාලයන්ගේ ඉන්න බොහෝ දෙනා මොබිටෙල් වෙත හැරීමක් මෑතකදි සිදුවෙමින් පැවතුනා.

වදුරාට දැලිපිහිය වන් නොමිලේ ලබාදෙන ඇමතුම්

දැන් බොහෝ ජංගමදුරකථන  සේවා සපයන ආයතන තම ග්‍රාහකයන්ට නොමිලේ ඇමතුම් කාලයක් දිනයකට හෝ මාසෙකට යම් මිනිත්තු ප්‍රමාණය ගණනේ ලබාදීමක් කරනව. ඇත්තෙන්ම එය ‍හොන්ද කාරනයක්. නමුත් මෙම ඇමතුම් ප්‍රමාණයම බොහෝ දෙනා සම්පූර්ණයෙන් භාවිතා කර‍න්නේ නෑ. මේ අතරින් සමහරැන් ඒ ලබාදුන් ඇමතුම්

Tigo Incoming Free – පෙරගෙවුම් සබදතාවයේ ලැබෙන ඇමතුම් නොමිලේ

දැන් ටිගෝ ග්‍රාහකයන්ට ලැබෙන ඇමත්‍රම් සියල්ල නොමිලේ පහසුකම කිසිමඅයකිරීමකින් තොරව ලබාදේ. ඒ අනුව ටිගෝ පෙරගෙවුම් සබදතාවෙත අන් සියලු ජාලවලින් ලැබෙන ඇමතුම් සම්පූර්ණයෙන් නොමිලේ වන අතර ඒ සදහා කිසිදු මාසික හෝදෛනික අයකිරීමක් සිදු නොකරන අතර කිසිම අවම භාවිතා කිරීමක් හෝ කොන්දේසියක්නැත.

Dialog My M10 – ස්ථාවර දුරකථන 5 දක්වා වැඩි කරයි

දැන් අලුතින් හදුන්වා දුන් ඩයලොග් බ්ලාස්‍ටර් පැකේජයත් සමග මයි 10 පහසුකමටත් නව දීමනා දී තිබේ. ඒ මෙතෙක් පැවති උපරිම ස්ථාවර අංක 2, අංක 5 දක්වා වැඩිකර ඇති අතර එම ස්ථාවර අංක සදහා ගන්නා ඇමතුම් වල මිල රැ 1/- දකාවා අඩුකර

CPUZ – පරිගණකයේ සියලු වතගොත ලබාදෙයි

මෙය ස්ථාපනය කිරිමකින් ‍‍‍‍තොරව ධාවනය කල හැකි කුඩා මෘදුකාංගයකි. මෙමය ධාවනය කිරීමෙන් තම පරිගණකයේ සියලු වතගොත ලබාගත හැකිය. මවු පුවරැවේ නිශ්වපාදන වර්ගයේ සිට සියල්ම වේගයන් හා අනෙකුත් සැකසුම් ලබාගත හැකිය. ‍Processor, Ram ආ‍දී අනෙකුත් උපාංග වලත් තොරතුරැ ලබාදෙන මෙම මෘදුකාංගය