DynDNS ත් නිකන් දෙන්නෙ නැති නිසා හුගක් දෙනෙක්ට ලොකු අවුලක් . රව්ටර් වල පෙරනිමියෙන් එන්නෙ හුග වෙලාවට DynDNS. හුග දෙනෙක් Cloud Flare භාවිතා කරන නිසාත්, ඒකෙන් සැලකිය යුතු ආරක්ෂාවක් ලැබෙන නිසා DynDNS Client එකක් CloudFlare එකට හැදුව. DynDNS හෝ NoIP