ඩයලොග් ViuHub 2 ගැන අත්දැකීම් බෙදාගන්න හිතුන

හැමෝම ඩයලොග් TV එකට බයින හේතුවක් තමා වහින්න ලංවෙද්දි වැඩ නැ කියන එක. අපි ඉන්න ප්‍රදේශය හෝ චැනල්ටික uplink වෙන ස්ථානවලට වැස්ස නිසා බාධා ආවොත් චැනල් ටික වැඩ නැ කියන එක. නමුත් මීට වසර කීපයකට කලින් ඒකට විසදුමක් විදිහට ඩයලොක්

Allow only VoWiFi in home guest wifi network for poor cellular reception

හුග දවසක් ගෙදර ඉදන් වැඩ නිසා ජංගම දුරකථනයෙ තියන සංඥා ගැටලුව තදින් තියනව නිවසෙ ඉද්දි. නිතර 4G නොලැබෙන නිසාත් සංඥා මදිකම නිසාත් ඇමතුම් වලට බාධා වැඩි. නමත් VoWiFi ආව දවස් වල ඉදන් සංඥා ගැටලුවට මේක හොද විසදුමක් උනා. දුරකථන ඇමතුම්

Enable Dialog Sri Lanka VoLTE on Oneplus 6 [Qualcomm Phones] Without Root

Enable Dialog Sri Lanka VoLTE on Oneplus 6 [Qualcomm Phones] Without Root

දැකල ඇති VoLTE කියල තාක්ෂණය හුගක් දුරකථන ජාල හා දුරකථන නිශ්පාදකයන් විසින් ප්‍රචාරය කරනව. මුලින්ම බලමු ම‌ොකක්ද මේ VoLTE කියන්න‌ෙ කියල. දැන්ට දුරකථන 2G සිට 4G දක්වා වැඩිදියුන් වෙලා තියනව. මෙහිදි data වැඩ කරන ආකාරය හා වේගය ඉතා සීග්‍රයෙන් වැඩි

Issues that I faced when using Dialog eZcash

මේව මටමමද දන්නෙ නෑ වෙන්නෙ. එත් එකපාරකට වඩා මේ වගේ අවස්ථා වලට මුහුණ දුන්න නිසා මේ ගැන ලියන්න හිතුන. කවුරුත් දන්න සේවාවක් තමා eZ Cash. ඩයලොග් මගින් හදුන්වල දුන්න මේ සේවාව ඇත්තටම හරියට තියනවනම් මාරම ලේසි හොද සේවාවක්. ඒක නිසා

My First 4G LTE Experience

ඩයලොග් මොබිටෙල් එකතුවෙලා 4G ටෙස් කලාට මොකද මුලින්ම 4G Commercial Network එකක් හැදුවෙ ඩයලොග්. දැන් මොබිටෙලුත් හදල. මේ අය ඉස්සර මොන වේගය ආව කීවත් ඒ ඉස්සර කියල තියනව වගේ එක ටවර් එකයි, එක සර්වර් එකයි, එක ග්‍රාහකයයි වගේ සියලු දේ

As i think, Another ISP & Network Provides Responsible and We Care always Mobitel

හුග කාලෙකින් බ්ලොග් එකක් ලිව්වෙ නෑ. ලියන්නම් කියල හිටියට සෙට් උනේ නෑ. ඒත් කාලෙක ඉදන් දැකපු දේවල් එකක් ලියන්න හිතුන එකක්. අසනීප වෙලා වෙසක් දවසෙ ගෙදරට වෙලා ඉන්න එකේ එහෙම වැඩක්වත් කරන්න එපැයි සාමාන්‍යෙයන් විදුලිබල මණ්ඩලය තම පාරිභෝගිකයන්ව දැනුවත් කරනව.

Gmail Chat SMS Service to Dialog and Mobitel (Free SMS)

Gmail Lab සේවාවක් වන SMS Chat සේවාවෙන් ලංකාවෙ Dialog වගේම Mobitel ජාල වලට නොමිලේ කෙටිපණිවිඩ යවන්නත් උත්තර ගන්නත් පුලුවන්. කරන්න තියෙන්නෙ Gmail Lab වෙතින් SMS Chat එක Enable කරගන්න එක ඒකට Gmail එකේ උඩ තියන දැති රෝදය (Option) ක්ලික් කරල

Think Before Migrate HSDPA to HSPA | Low Signal, Dongle Disconnect and Make Call from Dongle

අපි මොබයිල් බ්‍රෝඩ්බැන්ඩ් භාවිතා කරව. එක එක අංක පස්සෙ දුවනව. මේවගේ මට හමුඋන ගැටලු කීපයක් හා විසදුම් සොයාගත්ත ආකාරය ගැනයි මේ සටහන මම කුරුණෑගල ඉදන් කිලෝමීටර 4 ක් දුරින් ඉන්නෙ. අපේ ගෙදරට Mobitel, Dialog වලින් ටවර් 4-5කට වඩා සිංග්නල් එනව.

GoodBye Mobitel, Welcome Dialog Broadband

කලින් බ්ලෝග් පොස්ට් වල කීවත් වගේ දැන් එන්න එන්නම මොබිටෙල් පට්ටම ස්ලෝ (http://goo.gl/1JCTM). ඒත් වෙන විසදුමක් හරියට තිබ්බෙ නෑ කුරුණැගලට. මම රත්මලානෙ හා කුරුණැගලට දෙකේම ඉන්න නිසා. ගෙදර ආවහම මොබිටෙල් පට්ටම ස්ලෝ. ඒත් හොදට සිග්නල් තියනව. රත්මලානෙ කියන්න අවුලක් නෑ.

New Prepaid and Postpaid Mobile Broadband on Mobitel and Dialog

දුරකථන ගාස්තු ස්ථාවර කිරීමත් සමගම දැන්න එන්න එන්න අනෙක් සේවා වල ගාස්තු අඩුවෙනව. ඩයලොග් පැකේජ වල භාවිත සීමා වැඩි කරල 490ට 2GB-3GB සීමාවක් තියන පැකේජයක් හදුන්වල දීල දැන් ටික කාලයක්. ඒ එකක්ම ඩයලොග් මමත් මෙච්චර කල් බලන් හිටි පැකේජයක් එලියට