GoodBye Mobitel, Welcome Dialog Broadband

කලින් බ්ලෝග් පොස්ට් වල කීවත් වගේ දැන් එන්න එන්නම මොබිටෙල් පට්ටම ස්ලෝ (http://goo.gl/1JCTM). ඒත් වෙන විසදුමක් හරියට තිබ්බෙ නෑ කුරුණැගලට. මම රත්මලානෙ හා කුරුණැගලට දෙකේම ඉන්න නිසා. ගෙදර ආවහම මොබිටෙල් පට්ටම ස්ලෝ. ඒත් හොදට සිග්නල් තියනව. රත්මලානෙ කියන්න අවුලක් නෑ.

Speedup your Mobile GPS Location Detection -Guided Instruction for Nokia-Symbian/ HTC – WM/ Adnroid/ IPhone/ SE

මම HTC Windows දුරකථනයක් ගත්තට මේක T-Mobile ලගෙන් අරන් අන්ලොක් කරපු එකක්. ඒක නිසා GPS වැඩ කලේ නෑ. අන්තිමට Registry ය වෙනස් කිරීමෙන් GPS වැඩ කරන්න හදාගත්ත. මොකද මේ ජගම දුරකථන වලට එන්නෙ A-GPS, ඒක වැඩ කරන විදිහට සාමාන්‍යය GPS

If you tag on Facebook without your friend on Photo, One day both you and Friend in trouble

දැන් හැමෝම Facebook එකේ ඉන්නව. භාවිතා කරනව. ඒත් බොහෝදෙනා ඡායාරෑපයක් Upload කලාම ඒකෙ අනිත් අය නැතත්, ඒ අයගෙ අවධානය ගන්න මිතුරන් ටැග් කරනව. විහිලු වලදි, නිකමට වගේමත්, සුභපැතුම් වලදිත් මේ විදිහට ටැග් කරනව. ඒත් ඒ කිසිම එකක ඒ මිතුන්ගේ ජීවමාන

Facebook Loading Problem Due to SLT Proxy on Mobitel Internet

අද Facebook එකේ පින්තූර වගයක් ලෝඩ් කරන්න හදද්දි අමුතුම අලයක් ආව. ඒ  Cache Proxy නිසා ඇතිඋන ගැටලුවක් නිසා කියලයි හිතෙන්නෙ. ඒ වෙලාවෙ අන්තර්ජාලයෙ ලොකු අවුලක් තිබ්බෙ නෑ. කොහොමත් මොබිටෙල් වල වේගය ගැන අපේ පැත්තෙ කථාකරන්න දෙයක් නෑනෙ. සාමාන්‍යය වේගය තිබ්බ

Etisalat 3G/HSPA+ Broadband Internet Service Charges/Packages – Sri Lanka

Etisalat සමාගම දැන් බොහෝ ප්‍රෙද්ශ වල 3G සක්‍රිය කරල තියෙන්නෙ. කුරුණෑගලත් 3G තියනව. හැබැයි තාම අන්තර්ජාල සේවාව නිල වශයෙන් දියත්කරල නෑ. වෙබ් අඩවියෙත් නෑ. (හැංගුණ පාත් එකකනම් හදාගෙන යනව) . දැනගන්න හම්බඋන විදිහට මේ අය HSPA+ තාක්ෂණය භාවිතා කරනව. ඒ