Airtel නිකම් දීම හා මවා පෑම

එයාටෙල් නිකම් යන එන හැමෝටම සිම් දුන්න. සමහර කොමියුනිකේෂන් වල නිකම් දුන්න. තව ඒව මුදල් අරන් දුන්න. එහෙමත් දීගන්න බැරිඋන අය සිම් වලට රීලෝඩ් දාල යාලුවන්ට දුන්න ඇමුතුම් ඇරන් සිම් එක දෙන්න කියල. ඒ එයාල‍ගෙ විකුණුම වැඩි බව පෙන්වන්න ඕනෙ

Mobitel 3G Daily Delight වලංගු කාලය වැඩි කරමු

මොබිටෙල් Mobitel 3G Daily Delight එකේ අපි රු 25 ක් හෝ 50 දැම්මහම ඒක වලංගු වෙන්නෙ පැය 24 යි. ඒත් ඒ කාලය අපිට දික් කරගන්න පුලුවන්. කරන්න කියල විශේෂ දෙයක් නෑ. අපි 50 ක් දාන්න ඕනෙනම්, කරන්න තියෙන්නෙ 25 ඒව

Mobitel Reduce Call rates – Lifetime Discount වෙනුවට Mobitel නොමිලේ Discount

ඩයලොග් සමාගම ලයිෆ්ටයිම් ඩිස්කවුන්ට් සේවාව‍ දෙන්නෙ ගෙවීමකට, ඒත් මොබිටෙල් දැන් නිකම්ම් ගාස්තු අඩු කරල. ඒ කියන්නෙ දෙවන විනාඩියෙ ඉදන් තමා මේ නව ගාස්තු වලංගු වෙන්නෙ. මොබිටෙල් අංක වලට – පලමු විනාඩිය රු 2/- දෙවන විනාඩිය – රු 1.25 දෙවන විනාඩියෙ

Mobitel New package with Free Data bundle

මොබිටෙල් ඩබල් m පැකැකේජ වල ‍නොමිලේ ඇමතුම් හා දත්ත පැකේජයන් දුන්න වගේ දැන් 300 පැකේජ වලටත් නොමිලේ දීල තියෙන්නෙ. දැන් අනිත්වට‍ත් නොමිලේ දීල තියනව. මේකෙ විශේෂය තියෙන්නෙ රු 500 පැකේජයට එකම සිම් එකේ දෙවන සම්බන්ධතාවය විදිහට අපිට අන්තර්ජාල සබදතාවයක් දාගැනීමට

Mobitel කාර්ය බහුලයි… ඒත් සතුටුයි

මේ දවස් වල විභාග වැඩ නිසා බ්‍ලොග් ලියන්නවත් බැරි උනා. ඒත් මේකනම් ලියන්නම ඕනෙ… මොබිටෙල් වල දැන් කාර්යබහුලත්වය එන්න එන්නම වැඩිවෙලා. සමහර වෙලාවට ඇලර්ට් විතරයි. ඒත් දැන් ඇලර්ට් එන්නෙත් නෑ. ඇමතුම් එන්නෙත් නෑ. ඉතින් ඇමතුම් ගන්න අයගෙන් දෝ‍සෙ. නගරය මධ්‍යයේ