Grid Tie/Off-Grid Solar for Power cut

මේ දවස්වල Solar Inverter එකක් සවි කරන නිසාත් විදුලිය බිදවැටීම් එක දිගට එන නිසාත් යාලුවො හුගදෙනෙක් කතාකරල විස්තර අහන නිසා මේ දවස් වල විදුලි ගැටලුවට කරන්න පුලුවන් දේවල් ටිකක් ලියන්න ගත්තෙ. මුලින්ම කියන්න ඕනෙ, මේ දවස්වල තනියම ගහන්නෙ විදුලිය බිදවැටීමට

ඩයලොග් ViuHub 2 ගැන අත්දැකීම් බෙදාගන්න හිතුන

හැමෝම ඩයලොග් TV එකට බයින හේතුවක් තමා වහින්න ලංවෙද්දි වැඩ නැ කියන එක. අපි ඉන්න ප්‍රදේශය හෝ චැනල්ටික uplink වෙන ස්ථානවලට වැස්ස නිසා බාධා ආවොත් චැනල් ටික වැඩ නැ කියන එක. නමුත් මීට වසර කීපයකට කලින් ඒකට විසදුමක් විදිහට ඩයලොක්

COVID return process to Sri Lanka

COVID return process to Sri Lanka

වීසා කටයුත්තක් නිසා ඉතා ඉක්කමනින් USA යන්න උනේ. නමුත් ඉස්සර වගේ යනවට වඩා එන එක ලේසි නෑ කොරෝනා නිසා.  විස්තර හා ක්‍රියාවලිය හොයන් ගිය එක හා ආව එක ගැන අනිත් අයටත් දැනගන්න ලියන්න හිතුන. ලංකාවට එන අයට ප්‍රයෝජනවත් වෙයි කොරෝන

Sri Lanka owned, One of the best telcos in the region and how it works during COVID-19 crisis

වසර ගානකට කලින් අන්තර්ජාලය, ගැටලු හා විවිධ වැඩකටයුතු ගැන බ්ලොග් ලියල කථා කලාට, කාලයත් එක්ක ඒ වෙනුවෙන් තිබ්බ කාලය නැතිව ගියා. නමුත් මේ දවස්වල කට්ටිය ඇදිරිනීතියත් එක්ක ගෙදරට වෙලා ඉන්න නිසා මූණුපොත දෙකක් කර දාන ගැටලු ගැන ‍ලියන්න හිතුන අපි

Replace traditional Land Phone and Use VOIP SIP phone as SLT phone

Replace traditional Land Phone and Use VOIP SIP phone as SLT phone

SLT සමාගම මීට දින කීපයකට කලින් නවතම ජංගම දුරකථන යෙදුමක් එලිදැක්වුව, ඒ අන්තර්ජාලය සහිත ස්තාවර දුරකථන සදහා වන SLT VOICE යෙදුමයි. මෙමගින් අපි භාවිතාකරන Code less දුරකථනය හෝ අමතර දුරකථන වෙනුවට එක් SLT නම්බරයට ජංගම දුරකථන 4ක් දක්වා සමග, සහය

Enable Dialog Sri Lanka VoLTE on Oneplus 6 [Qualcomm Phones] Without Root

Enable Dialog Sri Lanka VoLTE on Oneplus 6 [Qualcomm Phones] Without Root

දැකල ඇති VoLTE කියල තාක්ෂණය හුගක් දුරකථන ජාල හා දුරකථන නිශ්පාදකයන් විසින් ප්‍රචාරය කරනව. මුලින්ම බලමු ම‌ොකක්ද මේ VoLTE කියන්න‌ෙ කියල. දැන්ට දුරකථන 2G සිට 4G දක්වා වැඩිදියුන් වෙලා තියනව. මෙහිදි data වැඩ කරන ආකාරය හා වේගය ඉතා සීග්‍රයෙන් වැඩි

New Sri Lanka Postal Service One Click Tracking Service

මම බොහෝකල සිට පිටරටට පාර්සල යැවීමේදී තැපැල්දෙපාර්ථමේන්තුවේ EMS හා ලියාපදිංචි තැපෑල භාවිතා කරයි. නමුත් මෙමගින් හෝ, තැපැල් දෙපාර්ථමේන්තුව හරහා යනව බොහෝ දේවල් වලට tracking කෝඩ් ලබාදේ. එහෙත් එමගින් track කිරීමට තැපැල් දෙපාර්ථමේන්තු වෙබ් අඩවිය මගින් යොමුකරවන අඩවිය, දැනට තැපැල් දෙපාර්ථමේන්තුව

Mr. Lalith Weeratunga, Secretary to the President of Sri Lanka, gives a lunch to a set of young bloggers and web professionals!

විභාග කටයුතු නිසා ලියන්න හිත හිතා හිටපු දෙයක් ලියන්න කල්ගියා. අප්‍රේල් 20 දිනය කියන්නෙ හිතාගන්න බැරි දෙයක් වෙච්ච දිනයක්. ඒත් ගරු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා සමග හමුවීමකට එකතුවෙන්න ලැබීම ගැන. එදිනට ටික දිනකට පෙර චානුක වත්තේගම මහතා කථාකරල ගරු

Kurunegala New Traffic Plan

2011-11-12 දින සිට කුරුණෑගල නගරයේ නව මාර්ග සැලැස්මක් පොලිසිය මගින් ක්‍රියාත්මක කරන ලදී. එම වැඩසටහන යටතේ බෙදාදුන් අත්ප්‍රතිකාවත් පහත දැක්වේ. (සමහර මාර්ග තේරැම් ගැනීමට අපහසු උවත් පොලිසිය මගින් බෙදාහරින සැලැස්ම) Image 1 – Full Image 2 – Full Update ව්‍යාපරිකයන්ගේ

Huawei (Etisalat IDEOS 7) Update to 2.2.2 – Install Sinhala, Root and OS Backup Guide

Etisalat දෙන IDEOS 7 ටැබ්ලට් එකක් හමුබඋනා. පලමු පැය දෙක තුල ටච් එහෙම මරු. මොක ගත්තත් සිංහල දාන්න එපැයි. ඒක නිමා මුලින්ම සිංහල දාන්න ගත්ත. කාලිංග අයියගෙ බ්ලොග් එකේ තියන විදිහට කලා. සිංහල දාන්න කලින් රෑට් කරන්න ඕනෙ. Update කලාම