Type and Install Sinhala on FirefoxOS Keon Device, FirefoxOS Train Sri Lanka Schedule

මාසෙකට කලින් ආව FirefoxOS Keon Device එක දවසක් දෙක තුනකට කලින් අදාල ලියකියවිලි සකස් කරල දීල නිදහස් කරගත්ත. IIT වැඩ නිසා ලියකියවිලි හදන්න වෙලාවක් තිබ්බෙ නෑනෙ. දුරකථනය මගේ ප්‍රධාන දුරකථනය විදිහට දවස් කීපයක් භාවිතා කලා. බැටරිය හොදා. වේගයත් නරකම නෑ.