හුග කාලෙකින් බ්ලොග් එකක් ලිව්වෙ නෑ. ලියන්නම් කියල හිටියට සෙට් උනේ නෑ. ඒත් කාලෙක ඉදන් දැකපු දේවල් එකක් ලියන්න හිතුන එකක්. අසනීප වෙලා වෙසක් දවසෙ ගෙදරට වෙලා ඉන්න එකේ එහෙම වැඩක්වත් කරන්න එපැයි සාමාන්‍යෙයන් විදුලිබල මණ්ඩලය තම පාරිභෝගිකයන්ව දැනුවත් කරනව.
CloudFlare Dynamic DNS Client
DynDNS ත් නිකන් දෙන්නෙ නැති නිසා හුගක් දෙනෙක්ට ලොකු අවුලක් . රව්ටර් වල පෙරනිමියෙන් එන්නෙ හුග වෙලාවට DynDNS. හුග දෙනෙක් Cloud Flare භාවිතා කරන නිසාත්, ඒකෙන් සැලකිය යුතු ආරක්ෂාවක් ලැබෙන නිසා DynDNS Client එකක් CloudFlare එකට හැදුව. DynDNS හෝ NoIP
Mr. Lalith Weeratunga, Secretary to the President of Sri Lanka, gives a lunch to a set of young bloggers and web professionals!
විභාග කටයුතු නිසා ලියන්න හිත හිතා හිටපු දෙයක් ලියන්න කල්ගියා. අප්‍රේල් 20 දිනය කියන්නෙ හිතාගන්න බැරි දෙයක් වෙච්ච දිනයක්. ඒත් ගරු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා සමග හමුවීමකට එකතුවෙන්න ලැබීම ගැන. එදිනට ටික දිනකට පෙර චානුක වත්තේගම මහතා කථාකරල ගරු
How Protecting our Facebook and Enjoying It Without Trouble to Others or Yourself
English Version > http://akalankapadmal.blogspot.com/ අද සිද්ද වෙච්ච දෙයක් නිසා මේක ලියලම ඉන්න හිතුන. ඒ Facebook Application එකකින් ආව Spam නිසා. මේක වෙන්නෙ හුගක් වෙලාවට නොදැනුවත් කම නිසා. මීට කලින් Facebook හා අනිත් අඩවි වලට ආරක්ෂිතව පිවිසෙන ආකාරය ගැන ලිපිය මතක
Gmail Chat SMS Service to Dialog and Mobitel (Free SMS)
Gmail Lab සේවාවක් වන SMS Chat සේවාවෙන් ලංකාවෙ Dialog වගේම Mobitel ජාල වලට නොමිලේ කෙටිපණිවිඩ යවන්නත් උත්තර ගන්නත් පුලුවන්. කරන්න තියෙන්නෙ Gmail Lab වෙතින් SMS Chat එක Enable කරගන්න එක ඒකට Gmail එකේ උඩ තියන දැති රෝදය (Option) ක්ලික් කරල
3G- Wifi Access point / Android AP Solution for Low signal 3G Broadband Users
කලින් HSPA සම්බන්ධතා වල ගැටලු කීපයක් ගැන කථා කලා. සමහර ඒව විසදගන්න ආකාරය ගැනත් Boost HSDPA & WiFi Signal – HSDPA හා WiFi සිග්නල් වැඩිකරමු Think Before Migrate HSDPA to HSPA | Low Signal, Dongle Disconnect and Make Call from
Skype Issue and Fix it
Skype එක දැන් ටික දවසක ඉදන් ලෙඩ දෙන්න අරන්. මුලින් එක එක අයගෙ කන්ටැක්ස් නැති උනා. ඊට පස්සෙ එයාලගෙ අප්ඩේට් එකක් නිසා ලොග් වෙන්න බැරි ගැටලුවක් ආව. ලොග් වෙන්න බැරි එකට එයාල අප්ඩේට් එකක් නිකුත් කරල තිබ්බ. ඒකට හේතුව XML
Firefox Launch Party @ IIT, Wellawatta
We would proudly like to announce that the Firefox event which was held on 24th May 2011 at our institute was a huge success. There were over 120 students who took part in the occasion. As there were examinations also
Facebook / Gmail Security Settings & Use HTTPS for Secure, Safe and Speed Web Experience
අපි සාමාන්‍යෙයන් අන්තර්ජාලය භාවිතා කරනකොට කෙලින්ම වෙබ් අඩවියේ ලිපිණය ගහල යනව. ඒත් පොඩ්ක් ආරක්ෂාව ගැන හිතුවද උදාහරණයක් විදිහට හැමෝම පැල්බැදගෙන යන Facebook අඩවිය ගම්මුකො. ඒකෙ අපි සාමාන්‍යෙයන් facebook.com හෝ සමහරු Google වල Facebook ලෙස සටහන් කරල යනව. අපිව හරි අඩවියට
Speedup your Mobile GPS Location Detection -Guided Instruction for Nokia-Symbian/ HTC – WM/ Adnroid/ IPhone/ SE
මම HTC Windows දුරකථනයක් ගත්තට මේක T-Mobile ලගෙන් අරන් අන්ලොක් කරපු එකක්. ඒක නිසා GPS වැඩ කලේ නෑ. අන්තිමට Registry ය වෙනස් කිරීමෙන් GPS වැඩ කරන්න හදාගත්ත. මොකද මේ ජගම දුරකථන වලට එන්නෙ A-GPS, ඒක වැඩ කරන විදිහට සාමාන්‍යය GPS