පරිවර්තන මැරතන් තරගය – සිංහල විවෘත කේත මෘදුකාංග සඳහා ප්‍රජා සත්කාරයට දායකවන්න

ශ්‍රී ලංකාවේ පළමු වරට පරිවර්තන මැරතන් තරඟයක් 2010 අප්‍රේල් මස 27 දින රාත්‍රී 9.00 සිට 2010 අප්‍රේල් මස 28 වන දින රාත්‍රී 12.00 දක්වා පැවැත් වේ. මෙහි අරමුණ වන්නේ දැනට අතුරු මුහුණතේ පරිවර්තන කටයුතු අවසන් වූ Openoffice.org සිංහල නිකුතුවට අදාල

Mobitel අනුව Network Busy අපේ වරදක්. ඒක නිසා Mobitel Office වෙත Bus Service එකක්

මේ අවුරුදු කාලෙ කවුරු කවුරුත් ඇදුම් ගන්න හා විවිධ දේවල් උත්සව කාලෙට ගන්න නගර වල සාප්පු සවා‍රියෙ යෙදෙනව. ඒක නිසා බොහෝ ප්‍රධාන නගර ඉතා කාර්ය බහුලයි. සෙනග පිරිල. මම ‍පෙරේදා (10) දින කීපයකට පසු නගරයට ගියා පොඩි වැඩක‍ට. සෙනග දැක්කහම

ජංගම දුරකථන හිමිකාරත්වය තහවුරු කිරීම SMS/ Call Spam වල ඇරභීමද

කාටත් මතක ඇති මීට අවුරුද්දකට ‍විතර කලින් ඉදන් ජංගම දුරකථන වලට අලුතෙන් නීතියක් ගෙනාව. ඒ එහි නියම හිමිකරුගේ නමින් ලියාපදින්චි කල යුතුවීමයි. ඒ දවස්වල විදිහටනම් ඒ විදිහට ලියාපදින්චි කලාම ආරක්ෂක අංශ අපගේ දුරකථනයේ හිමිකාරීත්වය අවශ්‍යය උන වේලාවට පරික්ෂාකරල බලනව. ඒත්