New Version of My Phone Book – මයි ෆෝන් බුක් අලුත් වෙයි

තම සබදතා ක්‍රමයත්ව හැසිරවීමට මා විසින් නිශ්පාදිත මයි ෆෝන්බුක් මෘදුකාංයේ නව සංස්කරනය දැන් එලිදක්වා තිබේ. පෙර සංස්කරනය වි‍න‍්ඩෝස් විස්‍ටා සමග හොදින් සහය නොදැක්වුවත් මෙය හොදින් සහය දක්වයි. එමෙන්‍ම කන්ටැක්‍ට් මැනේජර්, ඉම්පෝට් හා එක්ස්පෝට් නව උපාංග සමග නොමිලේ ලබාදෙන මෙම මෘදුකාංගය

Speed Test of Sri Lanka ISP – ලංකාවේ අන්තර්ජාල සේවා සපයන්නන්ගේ වේගයන්

LIRNEasia අඩවිය විසින් ලංකාවේ ප්‍රධාන අන්තර්ජාල සේවා සපයන් ආයතනයන් වන ටෙලිකොම් හා ඩයලොග් හි සබදතාවයන්ගේ වේගයන් පරික්ෂාකර ලබාගත් ප්‍රතිපලයන් සැසදීමක් හා ඉන්දියා හා සිංගප්පූරැ සේවා සපයන්නන් හා සැසදීමකක සිංහල සමාලෝචනයක් මෙම ලිපියේ ඇත. ප්‍රකාශිත ප්‍රධාන සබදතා හා වේගයන් වර්ග ව්‍යාපාරික

Free 1000Minuits In Dialog – ඩයලොග් මාසිකව විනාඩි 1000ක් නොමිලේ

දැන් ඩයලොග් සමාගම මොබිටෙල් උපහාර මෙන් පැකේජයක් හදුන්වා දී තිබේ. ඩයලොග් බ්ලාස්ටර් නමින් හදුන්වන මෙම පැකේජයෙන් මාසිකව ඩයලොග් වෙත මිනිත්තු 1000 ක නොමිලේ ඇමතු‍ම් කාලයක් හිමිවේ. එම සීමාවව ඉක්ම වූවිට ඩයලොග් වෙත ගන්නා ඇමතුම් සදහා විනාඩිය‍ට රැ 2 /- ක්

Dialog Now Per Second Billing – ඩයලොග් පෙරගෙවුම් දැන් තප්පරේට අයකරයි

ඩයලොග් සමාගම ඉන්කම්න් නොමිලේ සේවය ලබාදීමත් සමග පෙරගෙවුම් සබදතාවල ගාස්තු අඩුකර ඇති අතර අයකිරීම තප්පරයට සිදුකරයි. මේ අනුව සියලු ඩයලොග් පෙරගෙවුම් සබදතා වල අයකිරීමට හැරවීමට #668# ට ඇමතුමක් ගැනීමෙන් සක්‍රිය කරගත හැකිය. එමෙන්ම නව ගාස්තු අනුව ඩයලොග් වෙත ගන්නා ඇමතුම්

First time in Sri Lanka Incoming Free for Prepaid – ලංකාවේ ප්‍රථම වරට පෙරගෙවුම් සබදතා වල ලැබෙන ඇමතුම් නොමිලේ

ලංකා ජංගම දුරකථන ඉතිහාසයේ ප්‍රථම වරට කිසිදු අයකිරීමකින් තොරව ලැබෙන ඇමතුම් නොමිලේ සේවයක් ‍ඩයලොග් පෙරගෙව්ම් පාරිභෝගිකයන්ට ලබාදේ. මීට පෙර අන් සි‍යලු පෙරගෙවුම් සබදා වල ලැබෙන ඇමතුම් නොමිලේ සේවයක් ලබා‍දී තිබුනත් ඒ සදහා මාසික අවම වැයකිරීමක් හෝ දෛනික ගාස්තුවක් අයකරනු ලැබුවා.

Google SMS Alert – ගූගල් කැලැන්ඩරය නිසා තවත් අමතවීම් නැත

තම දෛනික වැඩකටයුතු සැකැස්මකට සිදුකිරීමට ගූගල් සමාගම නොමිලේ දෙන තවත් සේවාවකි ගූගල් කැලැන්ඩරය. මෙය තම දෛනික වැඩකටයුතු හා ඉදිරිවැඩකටයුතු අතුලත්කල හැකි අතර එමගින් තම දෛනික හො මාසික නැතිනම් සතියේ වැඩ කටයුතු බලාගත හැකිය. ‍තවද මෙමගින් එකම වෙලාවේ වැඩ රාශියක්‍ යෙදීම

SLT IPTV දැන් PeoTv නමින් ලබාදේ

‍ලංකා‍‍ව‍‍ට අලුත් අත්දැකීමක් වූ ‍‍‍‍SLT මගින් පරීක්ෂණ මට්ට‍මේ තිබු VOD තාක්ෂනය ඔස්‍‍‍‍සේ  විකාශය වන IPTV ‍‍සේවාව දැන් සිය පාරිබෝගිකයන්‍ට ලබාදෙමින් පවතිනව. මෙම සතියේ පාරිභෝගිකයන්ට ලබාදුන් මෙම සේවාව මගින් දැනට නාලිකා 19 ක් ලබාදෙන අතර ඉන් නාලිකා 5 ක් දේශිය නාලිකා

Photo Upload via Email – ඊමේල් මගින් ඇල්බමයට ඡායාරෑප එක්කිරීම

ගූගල් පිකාසා වෙබ් ඇල්බමය ඇත්තෙන්ම අපගේ ඡායාරෑප සුරැකීමට මෙන්ම ප්රකචාරයටද හොන්ද සේවාවකි. නොමිලේ ලබාදෙන මෙම සේවාව මගින් ගිගාබයිට් 1 දක්වා ඡායාරෑප ගූගල් ලබාදෙන තම අන්තර්ජාල වෙබ් අවකාශායේ තැනපත් කලහැකි අතර ඒවා ඇල්බම වශයෙන් හා ගූගල් සිතියමේ ස්ථාන වශයෙන් වෙන් වෙන්

Free SMS – නොමිලේ කෙටිපණිවිඩ සේවයක්

මේක අලුත් පැකේජයක් නෙවේ. දැනට ටිගෝ සමාගම තම පාරිභෝගිකයන්ට නොමිලේකෙටිපණිවිඩ සේවයක් ලබාදෙනව. එයට මාසික හෝ දෛනික ගාස්තු නෑ. කරන්නතියෙන්නෙ ටිගෝ එකෙන් ‍කෙටිපණිවිඩ කීපයක් යැවූ විට ඔවුන් තව මෙපමන පණිවිඩසංඛ්‍යාවක් යැවූවිට කෙටිපණිවිඩ නොමිලේ වන බව පවසා කෙටිපණිවිඩයක් එවාවි.මෙසේ දීමනාව බොහෝ දිනවල

විශ්වවිද්‍යාල තුල බොදවන් අනාගත සිහින

ඇත්තෙන්ම විශ්ව විද්‍යාල අධ්‍යාපනයට සුදුස්සෙක් වීම යනු සිසුන්ගේත් දෙමාපියන්ගේත් විශාල සිහිනයකි, බලාපොරොත්තුවකි. එහෙත් දැන් තත්වය වෙනස්ය. අ‍පගේ විශ්වවිද්‍යාල වලට සිසුන් යැවීමට දෙමාපියේ බියවෙති. සිසුන් අකමැතිවෙති.මීට වසර කීපයකට පෙර රටේ හොදම අධ්‍යාපනය තිබුනේ විශ්විද්‍යාල තුලය. ඉන් බිහිවන්නෝ උගත් බුද්ධිමත් හැදියාවක් ඇති