Intel i7 Experince @ Kurunegala

අද හා හෙට කුරුණෑගල තියන miniinfotel ප්‍රදර්ශණයට Intel වල අලුත්ම ප්‍රොසෙසරය සදහා වන මවු පුවරුවක් ගෙනත් තියනව Nex Computer ආයතනයෙන්. ඒක ගැන කියන්නම ඕනෙ නිසයි මම මේක ලියන්න හිතුවෙ. අපි සාමාන්‍යයෙන් දකින් පරිගණක මවු පුවරු වලට වඩා බොහෝ වෙනම් මේ

Mobitel Change Free Data Bundle and Rental in Broadband Packages

මේක මොබිටෙල් අයට සුභ ආරංචියක්. මොබිටෙල් සමාගම තමන්ගෙ අන්තර්ජාල පැකේජ සමග නොමිලේ දෙන දත්ත ධාරිතාව වැඩි කරල. මගෙ එකේ නොමිලේ දෙන දත්ත ප්‍රමාණය 3959 MB කියල තිබ්බ 2009-09-11 to 2009-10-09 වෙනකම්. මම වැඩිය ගනම් ගත්තෙ නෑ. මොකක් හරි අවුලක් කියල

Mobitel HSDPA එකේ අවුලට Airtel EDGE වලින් ඇගබේරගත් හැටි

මේක මොබිටෙල් හා එයාටෙල් ගැනයි. මම භාවිතා කරන්නෙ මොබිටෙල් අන්තර්ජාල සබදතාවයක්නෙ. අලුතෙන් ලැප්ටෙප් එකත් හම්බුන නිසා මාම කීව කිරිඅම්මත් එකක් Skype ‍එකෙන් වීඩියෝ ඇමතුමක් ගන්න ඕනෙ කියල. ගමට ඉතින් මොන අන්තර්ජාලෙද. ඒක නිසා මම ලැප්ටොප් එකයි, මොඩම් එකයි ඔක්කොම අරන්

වෙබ් කෑම් එකෙන් වැඩ දාමු – Webcam live edit

හුග කාලෙකින් තමා මේ බ්ලොග් එක ලියන්නෙ‍. විභාගෙත් ඉවර උනාට මෙලෝ දෙයක් කලේ නෑ. එහෙ මෙහෙ යනව. දැන් මාර නිදහසක්. මේ ලියපු නැති දවස් වල ලියන්නනම් ‍දේවල් ගොඩයි. ඒත් ලියන්ට හම්බුනේ නෑනෙ. හරි ඒව පස්සෙ ලියමුකො. දැන් ලියන්න හදන්නෙ ටිකක්