අපි හැම තැනම අපේ ලියකියවිලි පෙන් ඩ්‍රයි එකක් හෝ හාඩ් තැටියකට දාගෙන යාන අයට තම නිවසේ භාවිතා කරන මෘදුකාංගය හැම තැනම භාවිතා කරන්න අවස්ථාව දැන් හිමිව තිබෙනව. මේ අනුව මේ දැනට බොහෝ මෘදුකාංග වල පොටබල් සංස්කරනය දැනට නිකුත්ව තිබෙනව. මේවට සීරියල් ක්රැක් අවශ්‍යය නැති අතර තමන් ගෙනයන පෙන් එකේ දාගෙන යාහැකි අතර අවශ්‍යය පරිගණකයේ ගෙදර ආකාරයකටම වැඩ කටයුතු කලහැකිය.
http://portableapps.com/
http://goleech.org/?s=portable
http://goleech.org/?s=portable+adobe
http://www.4shared.com/network/search.jsp?searchmode=2&searchName=portable
හැමතැන ගෙනයාහැකි Portable Software
	
http://www.dl4all.com වෙබ් අඩවියෙත් ගොඩාත් මෙවැනි මෘදුකාංග බාගන්න තියෙනව