වීසා කටයුත්තක් නිසා ඉතා ඉක්කමනින් USA යන්න උනේ. නමුත් ඉස්සර වගේ යනවට වඩා එන එක ලේසි නෑ කොරෝනා නිසා. විස්තර හා ක්රියාවලිය හොයන් ගිය එක හා ආව එක ගැන අනිත් අයටත් දැනගන්න ලියන්න හිතුන. ලංකාවට එන අයට ප්රයෝජනවත් වෙයි කොරෝන
COVID return process to Sri Lanka
