තම දුරකථනයේ මැසේජ් වල මේල් බොක්ස් මෙන්ම මයි ෆ්‍රෙන්ඩ් නැතිනම් IM නමින් මෙනුවක් තිබුනාට බොහෝ දුර‍ට ඒ සමග ‍මීට පෙරවැඩ කර නැතිව ඇති. නැතිනම් එමගින් සිදුවනදේ බොහෝ දුර‍ට නොදන්නවා ඇති. මෙම මෙනුව ඇත්තේ Instant Massage  හෙවත් චැට් සේවාව සදහාය. එම සේවය භාවිතාකිරීමට ප්‍රථම ඒ සදහා නොමිලේ සේවය සපයන අඩවියක ලියාපදින්චි විය යුතුවේ. ඒ සදහා Yamigo.com වැනි අඩවියක ලියා පදින්චි වී අනතුරැව තම දුරකථනයේ සැකසුම් සිදුකල යුතු වේ.

ඒ  සදහා

User name- තම ලියාපදින්‍චි නාමය

Password – තම ලියාපදින්චි වු රහස් පදය

Server – http://www.yamigo.com/wv/control

ලෙස සකසීමෙන් පසු මෙම සේවය පවත්වාගත හැකි අතර තම සේවා සපයන්නා ඩයලොග්නම් ලාබ දායක වේ. නැතිව සෑම සම්බන්ධ වාරයකටම රැ 2/- බැගන් අය වුවහොත් එය ගැටලුසහගත තත්යක් ඇති කරාවි.

සම්බන්ධ වීමෙන් පසු තම නාමය ආදිය සාදා මාර්ගගත මිතුරන් සමග සංවාදයේ යෙදිය හැකිය. මේ සදහා GPRS ගාස්තු පමණක් අයවේ.

Work With My Friends or IM in Mobile phone

One thought on “Work With My Friends or IM in Mobile phone

Leave a Reply

Your email address will not be published. Required fields are marked *