Report For Successes your Site – වෙබ්අඩවියක සාර්ථකත්වය‍ට වාර්ථා

  මේක යූත්මැක්ස් (yuthmax.com) අඩවියට ලියපු ලිපියක් ==================================================================== තමන් අඩවියක් හරි බ්ලොග් එකක් හරි ප්‍රකාශය කලාම හුගක් අය එතනින් නවතිනව. නැතිනම් ඒක‍ට විසිටර්ස් ගණකයක් දාල තම අඩවිය පිරික්සන්නන් ගණන බලාගන්නව. ‍ ඒත එතනින් නොනැවතී තව ‍ගොඩක්දුර යාමට ගූගල් සමාගම නොමිලේම

O/L Poem – සා‍.පෙ පෙරහුරැ කවිය

ගුරැවරයා යමරජුට සම කල මේ කවිය බදුල්ල අධ‍්‍යාපන කොට්ඨාෂයෙන් එම ප්‍රදේශයේ සාමාන්‍යය පෙල අපේක්ෂක සිසුන්ට සැකසූ පෙරහුරැ ප්‍රශ්ණ පත්‍තරේ තිබු කවියකි. අධ්‍යාපන කලාප කර්ය්‍යාලයෙන් ප්‍රකාශ කරන මෙම ප්‍රශ්ණ පත්තරය සිංහල සාහිත්‍ය‍‍‍ය 2 සදහා ලබාදී එමගින් ප්‍රශණ අසා තිබිනි. අපායේ ඉදන්

Is Hutch Child – හච් තාම මුල් අවදියේද

මේ අලුතෙන් ආව නීතිත් එක්ක මුල් අවදියේ සිටින හච් සමාගම අන්දමන්ද වෙලා. එයාල පරැරණි පාරිභෝගිකයොත් නැවත ලියාපදින්‍චි කරනව. ඒකට වෙලාවක් එයාලම කියන්වලු. මම හිතන්නෙ මී‍ට කලින් එයාල ලියාපදින්චිය හරියට කරල ‍නෑ. මම එකපාරක් නැතිවෙච්ච සිම් එක ගන්න යද්දි එයාල‍ට මගෙ

#132# ownership for all operator – සියලු සබදතා වල හිමිකාරත්වය #132# න්

  මුලින්ම ඩයලොග් පාරිභෝගිකයන්‍ට හදුන්වාදුන් ‍තම ජංගම දුරකථනයෙන්ම එහි හිමිකාරත්වය පරිකෂා කරගැනීමේ පහසුකම දැන් සියලු ‍සේවා සපයන්නන් විසින් ලබාදී ඇත. මේ අනුව තම දුරකථනයෙන් #132# ට ඇමතුමක් ගැනීමෙන් එම සේවාව ලබාගත හැකි අතර. එම කේතයෙන් තම අංකය, සබදතාවය ලියාපදින්චි හිමිකරැගේ

Lankabell Barrier Dialog – ලංකාබෙල් ඩයලොග් අඩවියට වැට බදී

මම දැන් දවස් දෙක තුනක ඉදන් ඩයලොග් අඩවියට යන්න උත්සහ කරනව. ඒත් යන්න බෑ. මම හිතන්නෙ ලංකාබෙල්ල මේක අවහිර කරල. ඒත් නින්ජාක්ලොක්  එකෙන් ගියා. For More – Contact Me

හිමිකාරත්වය නිසා අහිමිවන කි‍ට් ඩබල්

ඩයලොග් සමාගම හදුන්වාදීතිබෙන කි‍ට් ඩබල් පහසුකම යටතේ ලියාපදින්චි වීමට එකම පුද්ගලයාගේ නමින් සිම් දෙකම තිබිය යුතුය. නමුත් දැන් අලුතෙන් හදුන්වාදුන් නීතිය ය‍ටතේ තමා පිවිච්චි කරන සිම් පත තමාගේම නමට තිබිය යුතු වේ. නමුත් කිට් ඩබල් භාවිතාකරන්නන් බොහෝ දෙනා තමා‍ටම පණිවිඩ

Check DTV bill via Mobile – ඩයලොග් ‍ටීවී ගිණුමු පරික්ෂාව දුරකථනයෙන්

දැන් ඩයලොග් චන්ද්‍රිකා රෑපවාහිනී සබදතාවයේ ගිණුම ඩයලොග් දුරකථනයෙන් බලාගත හැකිය. මේ සදහා ඩයලොග් බිල පරික්ෂාකරණ 456 ‍ට ඇමතුමක් ගැනීමෙන් පසු ඩයලොග් දුරකථන බිලද නැතිනම් ඩයලොග් ටීවී බිලද යන වග තෝරාගත හැකිය. මේ පහසුකම තාම නිලවශයෙන් දියත්කර නැතත් කරල බලන්න පුලුවන්.

Update – අලුත් කිරීමක්

මුල් පිටුවට හා සිංහල යුනිකේත පරිවර්තකයට අලුත් මුහුන්වරක් ලබා දුන්න. ‍‍මේක හදපු මෘදුකාංගය හොයාගත්තෙත් සංසදේ සංකච්චාවකින්. දැන් ඒක හරි ඊයෙ රෑ අමාරැවෙන් අප්ලෝඩ් කලා. අලුතේන් සිංහල බ්ලොග්කරැවන්ගේ සංසදේ ලාංජනය හා ලින්ක් සමග ෆයර්ෆොක්ස් දැම්ම. හොන්දද බලන්න. For More – Contact

Sinhala Bloag Read in Vista Side Bar – විස්‍ටා සයිඩ්බාර් එකෙන් සිංහල ‍බ්ලොග් කියවීම

වස්‍‍ටා සමග නොමිලේ දෙන සයිඩ්බාර් එකේ එක ගැජට් එකක් තියනව RSS කියවන්න පුලුවන්. ඒකට බ්ලොග් එකක් හරි වෙනත් අඩවියක හරි RSS ලින්ක් එක දීමෙන් ස්වයංක්‍රියව යාවත්කාලීනයන් දර්ශනය කරගත හැකි අතර අපි ලින්ක් කීපයක් එකතු කලොත් සිංහල ‍බ්ලොගර් සින්ඩිකේටරයේ වගේ අලුත්

Wrong of methodology – ක්‍රමයේ ගැටලුව

මාගේ පෙර සටහන පරිදි ඩයලොග් සමාගම තම පාරිභෝගිකයන්ට තම දුරකථනයේ හිමිකාරත්වය අවශ්‍යය වි‍ට බලාගැනීමට අවසර ‍දෙන ලදී. මෙහිදී හිමිකරැ‍ගේ සම්පූර්ණ නම හා ජාතික හැදුනුම්පත් අංකය බලාගත හැක. එහෙත් මෙමගින් ඔවුගේ පුද්ගලිකත්වයට බලපෑමකි. මන්ද මෙම තොරතුරැ එම දුරකථනය අතැති ඕනෑම කෙනෙක්‍ට