SLT WIMax ලගදීම

ටෙලිකොම් සමාගම තම පුලුල්පරාස සම්බන්ධතා සදහා තවත් තාක්ෂණයක් යෙදවීමට යයි. ඒ දැනට ඩයලොග්, ලංකාබෙල්, හා සන්ටෙල් සමාගම් වල පුලුල්පරාස අන්තර්ජාල සේවා සදහා යොදා ගන්නා WiMax තාක්ෂණයයි. මෙමගින් ඩයලොග් මෙන්ම PSTN දුරකථන සම්බන්ධතාවය හා අන්තර්ජාල සේවාව යන දෙකම මෙමගින් ලබාගත හැකි.

SLT New Packages Speed

අද ADSL අලුත් පැකේජය‍ට මාරුවෙලා තිබ්බ. පැක කීපයක් අන්තර්ජාලෙ යාවත්කාලීන කිරීම නිසා ඇනහි‍ටිය‍ට දැන් මරු. මෙන්න ‍ස්පීඩ් ටෙස්ට් හා ඩවුන්ලෝඩ් ‍වේගයන්