දැන් අලුතින් හදුන්වා දුන් ඩයලොග් බ්ලාස්‍ටර් පැකේජයත් සමග මයි 10 පහසුකමටත් නව දීමනා දී තිබේ. ඒ මෙතෙක් පැවති උපරිම ස්ථාවර අංක 2, අංක 5 දක්වා වැඩිකර ඇති අතර එම ස්ථාවර අංක සදහා ගන්නා ඇමතුම් වල මිල රැ 1/- දකාවා අඩුකර ඇත. මයි 10 ඩයලොග් අංක සදහා ගන්නා ඇමතුම් මිල ශත 50 කි. මේ සියල්ල සදහා මාසික ගාස්තු නැත. පැකේජ ගාස්තු පමනි
No one has commented yet.







Like



Comments
Leave a comment Trackback