ඔබ වින්ඩෝස් විස්ටා භාවිතා කරනව‍ානම් එහි මයි කොම්පියු‍ටර් වල වත්කම් පරීක්ෂාවෙදී යම් තක්සේරැ අගයන් සමග උප තක්සේරැ අගයක් පෙන්වනවා ඇති. බො‍හෝ දුරට ‍එහි අවම තක්සේරැ අගය ‍ඇත්තේ ඩෙස්ක්ටොප් ‍පර්ෆ‍මන්ස් වලය. එම නිසා ‍‍ඔබගේ අඩුම අගය උප තක්සේරැ අගය ලෙස එහි අගය පෙන්වනව‍ා ඇත. එම නිස‍ා සමහරවිට වින්ඩෝස් එයි‍රෝ ද අක්‍රීයව පවතිනු ඇත‍.
ම‍ා මෙම ලිපියෙන් කියනුයේ එම වත්කම් පරීක්ෂාවේ උප තක්සේරැ අගය වෙනස් කරන ආකාරයත් එමගින් වින්ඩෝස් එයි‍රෝ ක්‍රිය‍ාත්මක කරවන ආකාරයත්ය.
මුලින්ම කොන්ටෝල් පැනල් හි යූසර් එකවුන්‍ට් විවෘත කර ගන්න. එහි යටින්ම ඇති Turn off user account Control ක්‍ලික් කිර ඊලගට එන කවුලුවේ ඇති ලකුණු කොටුවේ සළකුණ ඉවත් කර පරිගනකය ප්‍රති පණ ගන්‍වන්න.
ඉන්පසු පහත මග විවෘත කර ගන්න.

වින්ඩෝස් විස්ටා ස්ථාපිත ධාවකය windowsperformancesWinSatDataStore

මෙම ‍ෙෆාල්ඩරයේ අවසාන ගොනුව නෝ‍ට් පෑඩ් හා විවෘත කර එහි පළමු පෙලේ මැද ඇති CPU Score, Gaming Score, Memory Score හා අනෙකුත් තක්සේරැ අගයන් ගේ නම් ඇත. එ‍වා එක පෙලට ඇත. එ‍ය සොය‍ාගන්න. ඉන්පසු ‍එහි ඇති අගයන් අ‍වශ්‍යය ආකාරයට වෙනස්කර ගන්න. මෙහිදී අද‍ාල ඉලක්කම පමණක් ප්‍රත්ස්ථාපනය කිරීමට සැලකිලිමත් විය යුතු අතර එහි අගයන් දශමස්ථානයක් සහිතව ඇතුලත් කරන්න (5.9). මෙහි අගය 5.9 වැන් අගයක් ඇතුලු කරගන්න‍.
මේ ආකාරයට සියලු තක්සේරැ අගයන් වෙනස් කර අදාල ක‍වුලුව සේව් කර තක්සේරැ ව පරික්ෂාකර ගන්න.
තවද මෙහි උප තක්සේරැ අගය නිල් පා‍ට ඇත්නම් සාර්ථකය. කලුසුදු ව ඇත්නම් මෙම ඉහල ක්‍රම අනුගමනයට පෙර මයි කොම්පියු‍ටර් වල වත්කම් පරීක්ෂාවේ Subscore එක Refresh කර ගන්න. ඉන්පසු මෙම ක්‍රිය‍ා පටිපාටිය අනුගමනය කරන්න.
අවසානයේ පරිගනකය ප්‍රති පණ ගැන්වු පසු ස්වයංක්‍රී‍යව වින්ඩෝස් එයි‍රෝ ද ක්‍රියාත්මක වේ.

මේ ආකාරයට ඔබත් ‍නොදන්නා දෙයක් ඇත්නම් අ‍පෙන් අසන්න‍.ගැටලු මෙම ලිපිය‍ට ‍හෝ ස‍ටහන‍ට “Blog”, අදහස් “Comments” ලිවීම මගින් හෝ විද්‍යුත් තැපෑලෙන්‍

Change Vista Subscore – වින්ඩෝස් විස්ටා හි උප තක්සේරැ කිරී‍ෙම් අගය වෙනස්කරගැනීම

One thought on “Change Vista Subscore – වින්ඩෝස් විස්ටා හි උප තක්සේරැ කිරී‍ෙම් අගය වෙනස්කරගැනීම

Leave a Reply

Your email address will not be published. Required fields are marked *