මුලින්ම ඩයලොග් සැ‍ටලයි‍ට් ටීවී පැමිණි අතර, දැන් slt මගින් iptv යන නව රෑපවාහිනී ‍පහසුකමක් හදුන්‍වා දෙන අතර මෙමගින් broadband සබදතා හරහා රෑපවාවාහිනී නැරබිය හැකි අතර දැන‍ට ඇති අන්තර්ජාල රෑප‍වාහිනී සේවා වලට වඩා ගුණාත්මක අතර වැ‍ඩිවිස්තර සදහා www.tomorrowyou.tv වෙත පිවිසෙන්න.

මේ සදහා පරිගනකයක් අවශය නොවන අතර set-top-box (STB) හරහා රූපවාහිනියට සම්බන්ද කර උසස් DV තත්වයේ රූපවහිනි සේවාවක් නෑරබිය හෑක. අන්තර්ජාල සේවාවක් අනිවාර්ය අතර් එමගින් නෑරබුවාට අන්තර්ජාල සබදතාවයට හරි වේගයට හරි හානියක් සිදු නොවේ.

SLT Broadband TV – ඔබ දකින, ඔබව දකින අලුත් රෑපවාහිනී කළාව

Leave a Reply

Your email address will not be published. Required fields are marked *