ඇත්තමයි මේ දවස් මට හරිම සතුටුයි. සදුද මම මගෙ මේල් චෙක් කරද්දි මගෙ බ්ලොග් එකට දාපු අදහස් comment ගොඩක් තිබ්බ. ඉතින් මෙහෙම අදස් ලියද්දි බ්ලොග් ලියන්‍ට තවත් ආසයි. අළුත් අදහසි, වැරදි, නිවැරදි කිරීම් ඕනෙ දෙයක් ලිව්වට අවුලක් නෑ. අද මගෙ එක බ්ලොග් සෙවුමට දාල කියලයි ආරංචිය.
Comments about Comments – අදහස් ගැන අදහස්
කාටත් සතුටුයි තමයි එහෙම වෙනකොට, ඔයා අනිත් අයෙගේ ඒවා කියවලා ඒවාට ඔයාගේ අදහස් දාන්න, එතකොට ඒ අය ඔයාගේ එකට එයි. ඇව්ත් අදහස් දායි.
දැක ඔබේ අඩවිය
ගොඩවැදුනි මම තුටින
කියෙව්වෙමි සියල්ල
ඉතින් තව ලියන්නට
සුභ පැතුම් මෙතැන් සිට
🙂
I visited a lot of website but I conceive this one contains something special in it in it 153647
This really is the suitable weblog for anybody who needs to seek out out about this subject. You notice so significantly its virtually laborious to argue with you (not that I actually would want
Companion, this web site will be fabolous, i merely like it 174694