මාරගගත නැති අය‍ට හා ඕෆ්ලයින් බ්‍රවුසින්ග් වලට ගූගල්ල හදපු ගූගල් ජියර් වල අලුත් සංස්කරණය දැන් නිකුත්කරල. මේක මොසිල්ලා ෆයර්‍ෆොක්ස් 3 වලටත් සහය දක්වනවලු‍. හැබැයි මේකෙන් වැඩකරන හැ‍ටිනම් මම දන්නෙ නෑ. දන්න කෙනෙක් මේක කියෙවුවොත් අපි‍ටත් කියන්‍ට

New Google Gear – ගූගල් ජියර් අලුත් වෙයි

One thought on “New Google Gear – ගූගල් ජියර් අලුත් වෙයි

  • May 31, 2012 at 7:19 pm
    Permalink

    There is noticeably a bundle to recognize about this. I assume you produced specific good points in functions also. 542419

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *